මංගලගේ දේශපාලන දිවියට වසර 30යි…..

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පැවති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

වසර 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ මංගල සමරවීර මහතා එදා මෙදා තුර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් රටේත්මාතර පුරවරයේත් ජනතාවගේ දියණුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළා. 

සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලූවානමින් මෙම උත්සවය සංවිධානය කර තිබූණා

1 (1) (14)1 (4) (12)1 (5) (11)1 (7) (8)

Seylan Bank extends sponsorship for ‘140th Battle of the Blues’ as official banking partner

Seylan Bank has once again extended its sponsorship as the official banking partner for the annual Royal-Thomian cricket encounter 2019.

The sponsorship cheque was handed over to Royal College Principal B. A. Abeyrathna and S. Thomas’ College Warden Rev. Marc Bilimoria, by Seylan Bank Deputy General Manager – Retail Banking, Tilan Wijeyesekera, at Mihilaka Madura, BMICH recently.

The Royal – Thomian has a rich history and is also the second longest uninterrupted cricket series played in the world. Both teams have fortified their strengths over the years and ‘Battle of the Blues’ is one of the most celebrated school – level cricket played in Sri Lanka.

Commenting on Seylan Bank’s sponsorship, Gamika De Silva – Head of Marketing and Sales at Seylan Bank PLC said “We are extremely proud to announce our association with the 140th Battle of the Blues as the Banking Partner for the second year. The Royal -Thomian has a record history as not only a significant cricket encounter but also as a major social event enticing both local and overseas spectators who join together in the spirit of gamesmanship and solidarity.”

The Intense of spectators and the echoes of trumpets will blow as the two teams will lock horns from 7th – 9th March at the Sinhalese Sports Club (SSC) ground in Colombo.

In the Photo: Tilan Wijeyesekera, Deputy General Manager – Retail Banking at Seylan Bank handing over the sponsorship to Warden Rev. Marc Bilimoria flanked by Principal of Royal College B. A. Abeyrathna.

 

 

සමබර ආහාර වර්ගීකරණය තුළින් පවුලේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම

සටහන: නිරාශා පියවදනි
ශ්‍රී ලාංකිකයන්ගෙන්  22%ක් මන්ද පෝෂණයෙන් පෙළෙන අතර ඒ අතරින් 15% ක් දරුවන් වීම මෙරට මුහුණ දෙන බරපතල සෞඛ්‍ය ගැටළුවකි. එම තත්වය අවම කිරීම සදහා  Solidaridad Network Asia Solidaridad Network Asia සහ Nucleus Foundation (NF)  එක්ව  Institute of Social Development    සහ Sri Lanka Medical NutritionAssociation  හි සහයෝගයද පෙරදැරිව දැනුවත්භාවයෙන් ඌන ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කරගෙන සෘජුව පුහුණු වැඩ සටහන් මාලාවක් ආරම්භ කිරීමට සමත් විය.
දරුවන් සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍යට අත්‍යවශ්‍ය වන පෝෂණය ලබා දීමේ වගකීම පවුලේ සාමාජිකයන්ට ඉටු කළ හැකි බව ප්‍රායෝගික පවුල් කේන්ද්‍රීය ක්‍රමවේදයන් ඔස්සේ පෙන්වා දෙමින් දැනුවත් කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.
එහි මුල්ම වැඩසටහන මාතලේ, නුවර එළිය සහ මොනරාගල යන දිස්ත්‍රක්කවල පැවති අතර 525කට අධික ප්‍රජා පුහුණුකරුවන් පිරිසක් මෙම පණිවිඩය ඔවුන්ගේ ප්‍රජාවන් වෙත රැගෙන යාම සදහා පුහුණු කරන ලදී. ශ්‍රී ලංකා ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය විසින් වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර SLMNA නියෝජනය කරමින් පෝෂණ වෛද්‍ය නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
 
සභාව අමතමින් වෛද්‍ය ජයතිස්ස මහත්මිය සිය අදහස් පළ කලේ මෙලෙසිනි. “සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වසර ගණනාවක් ශ්‍රී ලංකාව සෞඛ්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙන නමුත් තවමත් විශේෂයෙන් වතු ප්‍රජාව තුළත් ඒ අවට ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම පාසල්වලටත්  මන්ද පෝෂණය බරපතල සෞඛ්‍ය ගැටළුවක් වී තිබෙනවා. රට තුළ සමස්ත පෝෂණ තත්වය සෑහීමට පත්විය හැකි මට්ටමකට රැගෙන ඒම සදහා ඉලක්කගත මැදිහත්වීමක් අවශ්‍යයි. “
 
හුදෙක් න්‍යයායික පුහුණු වැඩමුළුවක් වෙනුවට ගැටළුවක් වෙත ප්‍රවේශ විය හැකි ප්‍රායෝගික දෘෂ්ටිකෝණයක් මෙම වැඩසටහන හරහා හදුන්වා දුන් අතර ඔවුන්ගේ පරිභෝජනය සදහා උචිත ඉහළ පෝෂණයකින් යුත් ලාභදායී පිසීමට ඉතා පහසු දේශීය ආහාර වට්ටෝරු රැසක් පිළියෙල කරගන්නා ආකාරය ද සහිතව මෙහිදී ඉදිරිපත් කරනු ලැබිණි.
 
වැඩසටහනට වඩාත් පරීපූර්ණත්වයක් එක් කරමින් ගෙවත්ත තුළ පෝෂණයෙන් පිරි බෝග වගා කර ගන්නා ආකාරයද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි‘ හුදෙක් මුළුතැන්ගෙයි සුළු අවශ්‍යතාවක් සපුරන ගෙවත්තකට වඩා පෝෂණයට ප්‍රමුඛත්වය දුන් ඵලදායී ගෙවත්තක් නිර්මාණය කර ගැනීමේ වැදගත්කම සුවිශේෂයෙන් පෙන්වා දෙනු ලැබීණි. 
 
ගුරුවරියක වශයෙන් සේවය කරන නුවරඑළියේ සිට පැම්ණි වසන්ති කුමාරි මෙනව්ය මේ පිළිබද සිය අදහස් පළ කර සිටියේ මෙලෙසිනි‘ ,මෙය ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක්‘ තාක්ෂණික උපදෙස් වගේම බෝග වගාව සහ අපගේ පවුලේ පෝෂණය වැඩි දියුණු කළ හැකි ආහාර පිළියෙල කරන ආකාරය පිළීබදව අපිට උපදෙස් ලබා දුන්නා‘ ගුණාත්මක පෝෂණයක් ලබා ගැනීමට අවශ්‍ය සියල්ල අප සතුව තිබෙන බව හැගෙනවා‘ අපේ ප්‍රජාවේ සෙසු අයවත් මේ පිළිබද දැනුවත් කිරීමට දැන් අපිට පුලුවන්. 
 
මාතලේ, නුවරඑළිය සහ මොනරාගල පැවති වැඩසටහන් සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව ඉදිරි වැඩ සටහන් එළඹෙන ජනවාරි 29 වන දා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් පස්සර ප්‍රදේශයේ  සහ 30 වන දා ලුනුගල යන ප්‍රදේශවල පැවැත්වීමට නියම්තව ඇත. එම ප්‍රදේශවල පදිංචිව සිටින අවදානමට ලක් වූ ජන කොටස්වල නියෝජිතයන් හා අදාල ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වෙනු ඇත.
Participants meal prepDr.RenukaMs. Wasanthi KumariGroup work _Ukuwela

‘සිහිනයේ ස්වරය’ – උතුරු ඇමරිකාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සදහා වන පළමු රියැලිටි වැඩසටහන.

උතුරු ඇමරිකාවේ  ප්‍රථම වරට පවත්වනු ලබන සිහිනයේ ස්වරය පළමු රියැලිටි ගායන තරඟය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් සදහා විවෘතයි.

බොස්ටන් ලංකාහි සිහින යාත්‍රා සංගීතමය වැඩසටහන හරහා ක්‍රියාත්මක වන සිහිනයේ ස්වරය තුළින් ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වෙසෙන ගායන හැකියාවන් පිරිපුන් සියලුම ශ්‍රී ලාංකිකයන් සදහා අනර්ඝ අවස්ථාවක් උදාකර දී තිබෙනවා.

ගායනය සදහා දැඩි උනන්දුවක් දක්වන ආධුනික ගායක ගායිකාවන්ගේ දක්ෂතාවයන් සමස්ථ ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙනයාම මෙන්ම ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමේ මුලික පදනම සැකසීම, මෙම වැඩසහන හරහා අපේක්ෂිතයි.

සිහිනයේ ස්වරය අවසන් මහා තරගය නිව්යෝක් හිදී පැවැත්වීමට සියලු කටයුතු මේවන විට සංවිධාන කර ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තරඟකරුවන්ට ඔවුනගේ ගායනා ඉදිරිපත් කල හැකි.

ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රෙය් පුරෝගාමී ප්‍රවීණයන් දෙපළක් වන ජගත් වික්‍රමසිංහ සහ ඉන්දිකා උපමාලි සමඟින් ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය අර්ජුන් බාලසූරිය මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරනවා.

සහභාගීවන තරඟකරුවන්හට මෙම තරඟ පුරාවටම විනිශ්චය මණ්ඩලය වෙතින් සංගීතමය දැනුම ලබා ගත හැකි වන අතර තවද සමස්ථ වේදිකාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව ප්‍රායෝගිකව වර්ධනය කර ගනිමින් ලොව වෙසෙන ප්‍රේක්ෂකයන් හට තම දක්ෂතා එළි දැක්විමට අවස්ථාව උදාවනු ඇති.

පිපාසිත සිත් රසවත් කරන සිලෝන් ටී පිටු පස තිත්ත කතා

Story & videography by Nirasha Piyawadani

ලොව පුරා සිය රස පතුරවමින් සිලෝන් ටී  පිපාසිත සිත් සුවපත් කළද ඒ රසය පිටුපස තිත්ත කතා බොහොමයක් නිර්මාණය වී ඇත. ඒ තේ වතු කම්කරුවන් දශක ගණනක් පුරා පීඩා විදින ගැටළු හේතුවෙනි.

එදා මෙදාතුර මෙරට අවම වරප්‍රසාද ලත් පන්තියක් ලෙසින් වතු කම්කරු ප්‍රජාව මුහුණ දෙන බරපතල අභියෝග අතර අද දුම් දමන මාතෘකාව වී ඇත්තේ වැටුප් ප්‍රශ්නය වුවද ඔවුන් මුහුණ දෙන එකම ගැටළුව එය පමණක් නොවේ. සනීපාරක්ෂාව, නිසි අධ්‍යාපනය, නිවාස හා විදුලි බලය යන පහසුකම් සෑහීමට පත් විය නොහැකි තත්වයක පැවතීම හා මන්ද පෝෂණයෙන් පෙලීම වැනි ගැටළු හේතුවෙනි.

ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය‍ වතු ප්‍රජාව ඉලක්ක කරගනිමින් පැවති පුහුණු වැඩමුළුවකදී මේ පිළිබද සිය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි. “සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වසර ගණනාවක් ශ්‍රී ලංකාව සෞඛ්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙන නමුත් තවමත් විශේෂයෙන් වතු ප්‍රජාව තුළත් ඒ අවට ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම පාසල්වලටත්  මන්ද පෝෂණය බරපතල සෞඛ්‍ය ගැටළුවක් වී තිබෙනවා. රට තුළ සමස්ත පෝෂණ තත්වය සෑහීමට පත්විය හැකි මට්ටමකට රැගෙන ඒම සදහා ඉලක්කගත මැදිහත්වීමක් අවශ්‍යයි. 

මෙරට වතු කම්කරු ප්‍රජාව ලක්ෂ 2ක් පමණ වෙති. ඔවුන්ගෙන් බොහොමයක් පිරිස් තවමත් දිවි ගෙවන්නේ අවම පහසුකම්වත් පූර්ණය නොකළ ලයින් කාමරවලය. වාර්තා වන අන්දමට වතුකර ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වතු වෘත්තීය සමිති ගණන 90ක් පමණ වේ. නමුත් ක්‍රියාකාරීව කරලියට පැමිණ සිටින්නේ ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් පමණි. ලංකා ජාතික වතු කම්කරු සංගමය ඒ අතරින් නිතර අසන්නට ලැබෙන නම් දෙකකි.

කොතෙක් වෘත්තීය සමිති බිහි වුවද වතුකම්කරුවා මුහුණ දෙන ජනප්‍රිය නොවූ ගැටළු ගැන කතා බහට ලක් වෙන එකම වේදිකාවක්වත් නැති තරම්ය.

මීරීයබැද්ද ඛේදවාචකය

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ලන්ද මීරිය බැද්ද ග්‍රාමය ද වතුකම්කරු ප්‍රජාව බහුලව වෙසෙන ප්‍රදේශයකි. 2014 වසරේ ඔක්තෝබර් මස 29වැනි දින සිදු වූ මීරිය බැද්ද නාය යාම මෙරට සිදු වූ දරුණුතම ස්වභාවික ව්‍යවසනයක්  වශයෙන් ඉතිහාසයට එක් වූයේ මිනිස් ජීවිත  37ක් බිලි ගිනිමිනි. ඉතිරි වූ පවුල් අතරින් පවුල් 112ක් මේ වන විටත් ආරක්ෂිත ප්‍රදේශවලින් නිවාස ලැබී නොමැතිව පීඩා විදිති.  ඔවුන්ගේ නිවාසවල නාය යාමට පෙර විදුලි බලය ලබාගෙන තිබුණද නාය යාමෙන් පසු මොවුන්ට වෙනත් ප්‍රදේශයකින් නිවාස ලබා දෙන බවත් එනිසා මෙම විදුලි බල සැපයුම් පද්ධති අනවශ්‍ය බවත් බවසමින් අදාල බලධාරීන් ඒවා ගලවා ඉවත් කරගෙන ගොස් ඇත.

නාය යාම සිදු වී වසර 4කටත් අධික කාලයක් ගත වී තිබුණ ද ඔවුනට නව නිවාස හෝ දැනට වෙසෙන පැරණි නිවාස සතුව තිබූ විදුලි බලය හෝ ලැබී නොමැත.

වතුකම්කරුවෙකුගේ දිනක වැටුප සහ නව සාමූහික ගිවිසුම

වතුකම්කරුවෙකුගේ දිනක වැටුප පෙරදී රු.500කි. ඊට අමතරව ඔවුන් සදහා වීශේෂ නිෂ්පාදන දීමනාව ලෙස රැපියල් 140ක් පැමිණීමේ දීමනාව ලෙස තවත් රුපියල් 60ක් ලබා දී තිබේ. මීට අමතරව කඩන තේ දළු කිලෝවක් සදහා රැග25ක දීමනාවක් ද ගෙවා ඇත. ඒ අනුව වතු කම්කරුවෙකුට මෙම නව ගිවිසුම අත්සන් කිරීමට පෙර ද රු.730/-කට ආසන්න වැටුපක් හිමි වී ඇත. නමුත් නව සාමූහික ගිවිසුමට අනුව වතු කම්කරුවන් වෙත ගෙවූ රු.140ක සහ රු.60ක දීමනාව කප්පාදු කර ඇත බව නව සාමූහික ගිවිසුමට විරුද්ධව හඩ නගන වතු කම්කරුවෝ පවසති. මෙම සාමූහික ගිවිසුමට වතු වෘත්තීය සමුළුව අත්සන් තබා නොමැති ප්‍රධානම හේතුවද එයයි.

නව සාමූහික ගිවිසුම මගින් තේ දළු නෙලන කම්කරුවෙකු වැඩිපුර කඩන තේ කිලෝවක් සදහා ගෙවන රුපියල් 25ක මුදල රැපියල් 40 දක්වා වැඩි කිරීම වතු වෘත්තීය සමිති අනුමත කරති. නමුදු ප්‍රධාන තේ සමාගම්වල වර්තමානයේ තේ දලු හිග වීම සහ කාල ගුණික සාධක මත වසරේ සෑම දිනකම තේ දලු නෙලීමේ රාජකාරිය නොමැතිවීම යන කරුණු හේතුවෙන් දිනකට කඩන තේ දලු කිලෝ 18ක සීමාව පසු කිරීම ඉතා දුෂ්කර වී ඇත.

වතුකම්කරුවන්ගේ පාර්ශවගේ දුක් ගැනවිල්ල එසේ වන විට වතු හාම්පුතුන්ගේ පාර්ශවය පවසා සිටින්නේ වතු කම්කරුවන්ට දිනකට 1000ක් ගෙවීමට තරම් ආදායමක් වර්තමානයේ තමන්ට නොලැබෙන බවය. ඒ අතර ඇතැම් වතු හිමිකරුවන් වතු කම්කරුවෙකුගේ දිනෙක වැටුප රුපියල් 855ක් දක්වා වැඩි කර ඇති බව පවසති. ඔවුන් එය සිදු කර ඇත්තේ නව වැටුප් ඉහළ යාමට අදාලව සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් සදහා වැටුපෙන් ඉවත් කෙරෙන රු.105ක මුදල රුපියල් 750ට එකතු කිරීමෙනි.

 

වෙල්ගමගේ අලුත්ම වාහනේ….

හිටපු අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මිලට ගත් සුපිරි මෝටර් රථය පිළිබඳ මේ දිනවල කතා බහක් ඇතිව තිබෙනවා.

ඔහු මෙසේ මිලට ගෙන තිබුණේ Aston martin DB 11 convertible නම් මෝටර් රථයක්.

ලංකාවේ පුද්ගලයෙක් මෙවැනි මෝටර් රථයක් හිමිකරගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තාවනවා.

මෙම රථය නිෂ්පාදිත රටෙහි මිළදි ගැනිමක් සිදු කරන්නේ නම් එහි වටිනාකම $250,000 ඇරඹෙන අතර එය ආසන්න ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 4.5ට ආසන්න මුදලක්වනවා.

වෙල්ගම මහතා පවසන පරිදි මේ සඳහා ඔහුට වැයවී ඇත්තේ කොටි 7.5ක් පමණ මුදලක් බවද වාර්තාවනවා.

එම නවතම රථයේ ඡායාරූප කිහිපයක් පහතින්.

1 (1) (13)1 (5) (10)1 (7) (7)1 (3) (14)

වික්ටර්ට 77යි….

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ 77වන ඡන්ම දිනය පසුගියදාට යෙදි තිබුණා.

ඒ වෙනුවෙන් පැවති උපන්දින සාදය සදහා කලාකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

එහි විශේෂිත අවස්ථාවන් DARK ROOM ආයතනය කැමරාවට හසුකරගෙන තිබුනා.

77 වන වසරට පා තැබූ වික්ටර් රත්නායකයන්ට  සුබ උපන්දිනක්….

1 (2) (11)1 (9) (4)1 (15) (2) 1 (16) (2)1 (23) (1)1 (29) (1)1 (20) (1)1 (3) (13)1 (27) (1)

Seylan Bank clinches the 28th mercantile Basketball championship

Seylan Bank’s women basketball team clinched the women’s A Division level 2 title at the 28th mercantile basketball league championship which concluded recently at the Henry Pedris Sports Complex in Colombo.

Organised by the Mercantile Association of Sri Lanka, Seylan Bank faced off with Nations Trust Bank in a gruelling game of Women’s Basketball. Seylan triumphed over their opponents by defeating them by 51-24 points.

A total number of fifty two teams, both men and women-the largest in the history of MBA and a total of 123 matches took place at both venues in this year’s edition.

Commenting on the achievement Amaya Kalpani, Captain of the team said “It’s an extraordinary effort by the team and as the Captain, I have immense pride to lead such talented athletes to continuous triumphs. This victory is a testament of our hard work, perseverance and dedication towards the sport. We have been empowered by Seylan Bank that provide us with a flexibility and belief therefore, bringing glory to our brand makes this win that much sweeter.”

Benika Thalagala bagged the most valuable player Award whilst the Player of the final was conferred to Kunchana Wijesiriwardena.

Seylan’s Women Basketball team comprised of Amaya Kalpani (Captain), Jayaliya Kumari, Benika Thalagala, Gaya Jayaweera, Tharjini SIvalingam, Kunchana Wijesiriwardena, Nethmi Herath, Kamalene Mills, Greshani Fernando, Prabashi Mahawatta.

unnamed-3 unnamed-4

 

ගෝඨා වැඩ අරඹයි….

එළිය සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම පසුගියදා කිරුළපන පිහිටි එම කාර්යාලයේදී සිදුවුණා.

ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ
ආරාධනයෙන් විපක්ෂ නායක හිටපු
ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද  මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළ අතරමෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්ඩලස් අලහප්පෙරුමවිමල් වීරවංශමහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

1 (1) (11)1 (4) (10)

අගමැති හා අරුන් සිද්ධාර්ථ් හමුව….

පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක අදහස් පළකල ආවා කල්ලියේ නායකයෙකු වි සිටියාය කියන අරුන් සිද්ධාර්ථ් මෛත්‍රීයන් දිනයේදී ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

මෙම හමුවට අමාත්‍ය රාජිත සේනාරත්නද සහභාගී වි සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරය අතරතුරදී මෙම හමුව සිදුව තිබෙන්නේ.

එම හමුවේ ඡායාරූප කිහිපයක් පහතින්

1 (1) (10)1 (2) (9)