එක නාට්‍යක නාට්‍ය 6ක්!!!

WhatsApp Image 2024-05-16 at 18.07.20

එක නාට්‍යක නාට්‍ය 6ක්!!!
#මධුරගීජවනිකා දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය 6ක ප්‍රාසාංගික ජවනිකා එකතුවක්…

ඔබ කවුරුත් ආදරය කරන “නරි බෑනා”. “බක් මහ අකුණු”, “ජසයා සහ ලෙන්චිනා”, “ගජමන් පුවත”, “මධුර ජවනිකා” හා “ආනන්ද ජවනිකා” නාට්‍ය වලින් තෝරා ගත් හරවත් මෙන්ම ජනප්‍රිය නාට්‍ය ජවනිකා හා ගීත 20ක් දෙපැයකට ආසන්න කාලයක් වේදිකා ගත කරන මොහොතක්…

2024 මැයි 19 වෙනි ඉරිදා සවස 3.30ට හා 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ සිදුවෙන රංගනයක්…

WhatsApp Image 2024-05-16 at 18.07.20

#දයානන්දගුණවර්ධන
#dayananda
#DayanandaGunawardena
#නරිබෑනා
#naribena
#bakmahaakunu
#madhurajavanika