2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ රචනා කළ ‘කුර හඬෙකි වියැකෙන’ කෘතියට

kura-hadena

2023 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අද උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

එහිදී 2023 ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ විසින් රචිත ‘කුර හඬෙකි වියැකෙන’ කෘතිය සඳහා හිමිවුණා.

64fb4adf6913c