ඔහු නමින් සචින්ත සපුතන්ත්‍රි මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

IMG-20240218-WA0066

ඔහු නමින්  සචින්ත සපුතන්ත්‍රි  මේ ඔහු එක්ක High Fashion අපි කළ කතා බහයි.

1)ඉතින් සචින්ත කොහොමද?

මම හොඳින් ඉන්නවා. මේ දවස්වල ටිකක් Busy.

2)ඔයා Modler කෙනෙක් ඒ වගේම 2022දී  The Walk Model Academy Graduation එකේ Best Model title එක ඔයා Win කලා ඒ වගේම තවත් එක එක Titles ඔයා Win කරලා තියෙනවා ඒ ගැනත් කියමු?

ඔව් මම 2022 The Walk Model Academy’s first ever Graduation Fashion Show එකේ, The Best Model Title එක කලා. ඒ වගේම  The Best Walk mini title එකත් win  කලා. ඒ වගේම IBFF Sri Lanka – Mr. Fitness Model competition එකේ 1st place Win කරා.
2023 di Sri Lanka’s Next  Top Model Premiere 3 එකේ  Best Finess title එකයි Best Body title එකයි win කලා.

3) සති අන්තයේ ඔයා Esoft එකේ Lectures කරනවා. කොහොමද ඒ ලැබෙන අත්දැකිම?

ඔව් ඒක ඇත්තටම මාර satisfying Experience එකක්. මම Esoft Metro Campus එකේ BSc Final Year students ලට Cryptography and Network Security subject එක lecture කරනවා. මගේ most recent batch එකේ 150+ students ලා හිටියා. මට ගොඩාක් happy වගේම ලොකු satisfaction එකක් ලැබෙනවා මම නිසා කෙනෙක් දෙයක් ඉගෙන ගෙන ඉදිරියට යනවා කියන එකට.

4) ඔයා Bodybuilder කෙනෙක් ඒ ගැනත් ටිකක් කියමු?

ඔව් මම natural bodybuilder කෙනෙක්. මම training කරන්න පටන් අරන් 18 years වෙනවා. මම consistently workout කරා වගේම diet එක maintain කරනවා ඒත් දැන් ටික කාලයක් workout කරලා steroids අරගෙන ලොකුවට ඇඟ හදාගත් අය ගොඩක් ඉන්නවා වාසනාවට සාමාන්‍ය සමාජයේ අයට ඒ ගැන අවබෝධයක් නෑ. කොහොම වුනත් තමන් කරන දේ results තමන්ටම තමයි දවසක face කරන්න වෙන්නේ. මම naturally achieve කරලා තියෙන දේ ගැන මට ගොඩක් සතුටුයි.

5) Modeling සහ lectures වලට අමතරව ඔයා මොනවද කරන්නේ?

ඇත්තටම මම full time Cybersecurity Consultant කෙනෙක්. ඊට අමතරව cryptography කෙනෙක්. hobbies විදිහට මම natural bodybuilding කරනවා. fashion and fitness modelling කරනවා. මට ඕන උනේ එක දේකට Limit වෙන්නේ නැතුව හැම පැත්තෙන්ම Grow වෙන්න.. මම මේ වෙනකොට industries ගානක ඉන්නවා ඒත් සමහර දේවල් මට නවත්තන්න උනා. time constrains නිසා. මම English teaching කරා, graphic designing, poetry, drawing and paining, lyricism, cricket blogging, website content writing, commercial script writing මගේ ගොඩක් දේවල් කරා ඒත් ඒ දේවල් නවත්තන්න උනා හැමදේටම Time මදි නිසා.

6)ආදරය ගැන ඔයාගේ අදහස මොනවගේද?

ආදරය කියන්නේ emotion එකක්. Oxytocin and dopamine කියන  hormones release උනාම දැනෙන දෙයක්. Dopamine කියන්නේ addictive hormone එකක්. ඒ නිසා තමා අපි ආදරේ දී blind වෙන්නේ. මිනිස්සු කියලා කියන්නේ social animal කෙනෙක්. ඒ නිසා අපිට තනියම ඉන්නත් බෑ. ඒ උනත් ආදරෙන් අන්ධ වෙලා අපිව විනාශ කරගන්නත් හොඳ නෑ. අපිට අපිවම  clone  කරලා අපේ partner විදිහට දුන්නත්   conflicts නැතුව එකට ජීවත් වෙන්න බෑ. ඒත් අපි  choose කරගන්න ඕන ගොඩක් දුරට අපේ ideas වලට opinions වලට lifestyle එකට වගේම likes and dislikes වලට match වෙන partner කෙනෙක්.

7)ඔයාගේ වැඩවලට පවුලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඇත්තටම මගේ lifestyle එකත් එක්ක මට නිදාගන්න ලැබෙන්නෙත්  limited time එකක් ඒ නිසා.  family support එක ගොඩක් important. Mage parents ලාගෙන් ලොකු loku support එකක් ලැබෙනවා.

8)මොනවද ඉදිරි සැලසුම්?

මගේ life එකේ purpose එක ‘Growth and Achievement’. මම ඉස්සරහටත් හැම පැත්තෙන්ම grow වෙන්න වගේම achieve කරන්න බලාපොරොත්තු වෙනවා.

9)High Fashion අපි ගැන ඔයාගේ අදහස?

High Fashion කියන්නේ youth එකට opportunities දෙන අලුත් දොරවල් open කරලා දෙන strong initiative එකක්. මට මේ opportunity එක දුන්නට ස්තුති කරන ගමන් High Fashion team එකට මම successful future එකකට wish කරනවා .

ස්තුතියි සචින්ත ඒ වටිනා අදහසට. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා High Fashion අපි ප්‍රාර්ථනා කරනවා.

.මෙලනි ෆ්‍රිසන්කෝටන්

IMG-20240218-WA0066 IMG-20240218-WA0073 IMG-20240218-WA0074 IMG-20240218-WA0065