සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඇකඩමික් තෙස්පියන්ස් නාට්‍ය උළෙල 22 වනදා ඇරඹේ

art-f

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශයේ තෙස්පියන් නාට්‍ය සංගමය විසින් නාට්‍ය උළෙලක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ජුලි 22 වනදා සිට 28 වනදා දක්වා දින හතක් මෙය පැවැත්වීමට නියමිත අතර මෙහිදී නාට්‍ය රැසක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහි ප්‍රවේශ පත්‍ර සම්බන්ධ තොරතුරු සඳහා 0757585998 හා 0717691759 දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකියි.

64b8c96d375bf