වෙල්ගමගේ අලුත්ම වාහනේ….

1 (1) (13)

හිටපු අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මිලට ගත් සුපිරි මෝටර් රථය පිළිබඳ මේ දිනවල කතා බහක් ඇතිව තිබෙනවා.

ඔහු මෙසේ මිලට ගෙන තිබුණේ Aston martin DB 11 convertible නම් මෝටර් රථයක්.

ලංකාවේ පුද්ගලයෙක් මෙවැනි මෝටර් රථයක් හිමිකරගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තාවනවා.

මෙම රථය නිෂ්පාදිත රටෙහි මිළදි ගැනිමක් සිදු කරන්නේ නම් එහි වටිනාකම $250,000 ඇරඹෙන අතර එය ආසන්න ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 4.5ට ආසන්න මුදලක්වනවා.

වෙල්ගම මහතා පවසන පරිදි මේ සඳහා ඔහුට වැයවී ඇත්තේ කොටි 7.5ක් පමණ මුදලක් බවද වාර්තාවනවා.

එම නවතම රථයේ ඡායාරූප කිහිපයක් පහතින්.

1 (1) (13)1 (5) (10)1 (7) (7)1 (3) (14)