ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

slfp-new-1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පසුගිය විධායක සභාවක් මගින් අනීතික ලෙස තෝරාපත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතු අත්හිටුවමින් අද දින කොළඹ දිසා අධිකරණය මගින් මැයි 8 වන දින දක්වා වාරණ නියෝගයක් නිකුත් කොට තිබෙනවා. එමෙන්ම පසුගිය 21 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව යැයි පවසා අනීතික ලෙස සාමාජිකයින් පිරිසක් සමග රැස්වී එකඟ කරගත් තීරණ ක්‍රියාත්මක කිරීමද, එම විධායක සභාවට ද මැයි මස 08 වන දින දක්වා කොළඹ දිසා අධිකරණය අද දින වාරණයෝගයක් දී තිබෙනවා
තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය