රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා

WhatsApp Image 2024-04-25 at 18.17.26

දර්ශාන් ප්‍රනාන්දු
මොරටුව
0773710807
25.04.2024

රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා
‘රටවටා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා (27 වැනිදා) පැවැත්වේ.

මෙම සංවත්සර මහා සභාව කෑගල්ල අමාලි රෙසිඩන්ස් හිදී පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මෙන්ම රට පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වේ.

WhatsApp Image 2024-04-25 at 18.17.26 WhatsApp Image 2024-04-25 at 18.15.45