ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු.160 කින් (නව මිල රු.3,680)
* 5KG ගෑස් – රු.65 කින් (නව මිල රු.1,477)
Business
ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්,
* 12.5KG ගෑස් – රු.160 කින් (නව මිල රු.3,680)
* 5KG ගෑස් – රු.65 කින් (නව මිල රු.1,477)
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* කිලෝ ග්‍රෑම් 12.5 – රු.150 කින් (නව මිල රු.3,790)
* කිලෝ ග්‍රෑම් 5 – රු.60 කින් (නව මිල රු.1,522)
* කිලෝ ග්‍රෑම් 2.3 – රු.28 කින් (නව මිල රු.712)
ඊයේ දිනයේදී සංශෝධනය වුනු සිපෙට්කෝ ඉන්ධන මිලට සමගාමීව, අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ද සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා සිපෙට්කෝ මිලට සමාන කර ඇති අතර, එහි නව මිල රුපියල් 355 බව සඳහන්.
එසේම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 19කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 314 ක් වනවා.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ මිලට සමාන වෙනවා.
ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.
මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
SINOPEC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව 92 පෙට්‍රල් හැර අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කළ බවයි SINOPEC සමාගම නිවේදනය කළේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස සටහන් වන අතර එය අනිකුත් ඉන්ධන පිරවුම්හල්වල නව මිල සමඟ සසඳා බලන කළ රුපියල් තුනක අඩු වීමක් ලෙසයි සටහන්වන්නේ.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.365)
* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)
* ඔටෝ ඩීසල් – රු. 27 කින් (නව මිල රු.333)
* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)
ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කළ බවයි ලංකා IOC සමාගම නිවේදනය කළේ.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)
* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)
* ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)
* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)
* භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)
ආනයනික කිරිපිටි මිල හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රු.250 කින් පහළ දමන බවයි එම සංගමය සඳහන් කළේ.
එසේම ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු.100 කින් පහළ දැමීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
එළැඹෙන අවුරුදු සමය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා.
ඒ අනුව අද (09) සිට මෙම මිල පහත දැමීම ක්‍රියාත්මක වන බවයි සතොස ආයතනය නිවේදනය කරන්නේ.
වියලි මිරිස්, බී ළූණු, සුදු ළූණු, අර්තාපල්, රතු පරිප්පු, සුදු කැකුළු මිල මෙලෙස පහත දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.
ලොකු ළුෑණු, රතු ළුෑණු, කඩල, අර්තාපල්, පාන්පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු සහ සෝයාමීට් යන භාණ්ඩවල මෙලෙස මිල අඩුකර තිබෙනවා.
අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.
