2017 වසර අගභාගයේ දී මූල්‍ය කාර්ය සාධන බළකාය විසින් ශ්‍රී ලංකාව අසාදු (අළු ලේඛනයට-Gray List) ඇතුළත් කිරීමට කටයුතු කරන ලද්දේ කළු සල්ලි සුදු කිරීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපැයීම වැළැක්වීමට ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනෙන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකව අසමත් වීම හේතුවෙනි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙම වසර මැද භාගය වනවිට මෙම ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත්කර ගැනීමට කටයුතු කරන බවයි. ඒ සදහා මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපැයීමට එරෙහිව ලෝකයේ දැනට නියාමනඅධීක්ෂණ හා බැඳුණු දැඩි නීති රීති පවතින බවත් ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ දී ඒවා  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව එතුමා වැඩිදුරටත් සදහන් කර ඇත.

එමෙන්ම ගෝලීය නියාමන හා අධීක්ෂණ කටයුතු සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දැනටමත් පියවරගෙන ගෙන ඇති අතර හොර ජාවාරම් සදහා අරමුදල් සැපයීමට පවත්නා ඉඩකඩ අසුරා ගැනීම සදහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය ‍කොමිසන් සභාවරක්ෂණ නියාමන කොමිසම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය එළබි ඇත. ඊට අමතරව මූල්‍ය බුද්ධි සේවා වැඩිදියුණු කිරීමත් ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනෙන ක්‍රියාමාර්ග හා බැඳුණු ජාතික මට්ටමේ ප්‍රතිපත්ති රාමුව වඩා  ශක්තිමත් කිරීමත් එය  දැඩිව ක්‍රියාවට නැංවීම ඉදිරියේදී සිදුකර ශ්‍රී ලංකාවේ කීර්තිනාමය නැවත ජාත්‍යන්තරය තුළ ස්ථාපිත කිරීම සදහා පියවර ගන්නා බවද අධිපතිවරයා තවදුරත් සදහන් කරන ලදී.

සටහන – පබසරා රාජකරුණා

වර්තමානය වන විට රුපියලේ අගය බාල්දු වී ඇති අතර රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉතිහාසයේ  වැඩි ම අගය වාර්තාකර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවට ආර්ථික, දේශපාලන හා සමාජ ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇත. ලොව සෙසු රටවල ද ඩොලරයට සාපේක්ෂව ආර්ථිකයේ විශාල වෙනස් කම් සිදුවී ඇත. රටක විනිමය අනුපාත වෙනස්වීම සදහා ප්‍රධන කරුණු 4ක් බලපානු ලබයි. එනම් ඒ රටෙහි ආනයන අපනයන ක්ෂේත්‍රයේ, වෙළෙද ශේෂයේ ඇතිවෙන වෙනස්කම්, ආයෝජන සම්බන්ධයෙන් වන වෙනස්කම්, රාජ්‍ය ප්‍රතිපත්තිය හා එම රට පිළිබදව ආයෝජකයන්ගේ මානසිකත්වය එම කරුණු වේ. ඩොලරයේ හෝ වෙනත් විනිමය අනුපාතිකයන් සම්බන්ධයෙන් ඉල්ලුම සැපයුම තීරණය වන්නේ මේ කරුණු 4 මතයි.
ශ්‍රී ලංකාව සැලකු විට 2015 නව රජය බලයට පත්වන විට ඩොලරයේ අගය රු. 131.45 ක් වශයෙන් පැවතුන අතර අද වන විට එය රු. 181.21කි. යුරෝපයේ හෝ ආසියාවේ කවර රටක් ගත්ත ද ඔවුන්ගේ විනිමය අනුපාත ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පිරිහීමක් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයක් හමුවේ රජය විසින් සිය අනවශ්‍ය වියදම් සිමා කළ යුතුය. එසේ නොවුනහොත් තවදුරටත් ඩොලරයේ මිල ඉහළයාම රජයට විශාල අර්බුදයක් නිර්මාණය කරනු ඇත. ඩොලරයේ මිල ඉහළයාම  ඔස්සේ ආනයන වියදම් ඉහළයාමෙන් අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවාවන්ගේ මිල සිඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ජිවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් අවසානයේදී එය දරාගත නොහැකි මට්ටමකට  පත්වනු ඇත. ජනතාවට තවදුරටත් දරා ගත නොහැකි ජිවන වියදම විශාල දේශපාලන අර්බුදයකට රට ගෙන යාමකි. රට හමුවේ පවතින අභියෝග නිවැරදිව හදුනා ගැනීම පාලකයාගේ වගකීමය. පාලකයන් මතුපිටින් පෙනන දේශපාලන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු සෙවීම ප්‍රමාණවත් නොවන අතර පාලකයන් ආර්ථිකය හා දේශපාලනය වෙන්කර හදුනා ගනිමින් නිවැරදිව ආර්ථික කළමනාකරණය සිදු කළ යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන මගින් මනාව අනාවරණය වන පරිදි 2018 වර්ෂයේ දෙවන කාර්තුව අවසානයේදී ශ්‍රී ලංකාවේ රැකියා වියුක්ති අනුපාතය 4.6% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය වර්ෂයේ මෙම අගය 4.5% ක් වූ අතර 2017 වාර්ෂික රැකියා වියුක්ති අනුපාතිකය 4.2%ක් ලෙසින් ගණන් බලා තිබේ.
කෘෂිකාර්මික හා කාර්මික අංශවල සේවා  නියුක්තියේ පහළ යාමක් වාර්තා වීම සහ සේවා අංශයේ සේවා නියුක්තියේ වර්ධනයක් දැකගත හැකි විම කර්මාන්ත ක්ෂේත්‍රයන් සැලකීමේදී 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දැකිය හැකි තවත් විශේෂ තත්ත්වයක් වේ
ශ්‍රි ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි 2018-01-03 දින සිට 2018 – 12- 12 වන දින දක්වා සති 50ක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 145.84 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.
2018-01-03 දිනය වන විට රජයේ සුරැකුම්පත්වල විදේශීය හිමිකාරිත්වය රුපියල් බිලියන 321.95 ලෙසින් සටහන් වන අතර එය දෙසැම්බර් දොළොස් වන දින සටහන්ව ඇත්තේ රුපියල් 176. 11 ක් ලෙසින්. මේ අනුව රජයේ සුරැකුම්පත්වල විදේශීය හිමිකාරීත්වය ගෙවී ගිය සති 50ක කාලපරිච්ඡේදය තුළදී 45.29% කින් පහළ ගොස් තිබේ.
2018 ඔක්තෝබර් 23 වන දින විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් බිලියන 26 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඔක්තෝබර් 23 සිට දෙසැම්බර් 12 කාල පරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 60 කින් පහත බැස තිබෙන ආකාරය ශ්‍රී ලංකා මහ   බැංකු දත්ත වාර්ථා වලට අනුව පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසන අන්දමට එක්සත් ජනපද ඩොලරයේ වැඩිවීම මත ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදී 15% ත් 20% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව Biz Journal පුවත්පත් සමග කළ සාකච්ඡාවකදී පවසා ඇත.

If you can believe it, You can achieve it

By Darshani Abeyrathna

It never brings to a halt to astonish me how much time people squander penetrating continually to find out magic shortcuts to climb up the social ladder and fulfillment. “ Everything that’s worth it is hard”. Speaking to Boston Lanka Janaka, said. It is true notion that Entrepreneurship has no bar on age. It is even surprised to envision the fact that some youngsters making it big as successful entrepreneurs. Janaka is a young man who always believes that “You can achieve anything (as long as you believe in it).”He is the proud owner of Wicky Terrazzo in the town. In an exclusive interview with Boston Lanka he had the following to say.

Chaminda

How do you manage time?

Time is money when it comes to entrepreneurship.  I am cautious of my time, and  I always make sure that I do everything that I  can to avoid time-wasting activities. Therefore I always, avoid nurturing relationships and habits that won’t nurture  in  return.

What is the key to success?

What I do is I never put my problems, mess ups or struggles onto any of my team members.

I always do believe that the best entrepreneurs are resilient leaders, not victims of their own circumstance.

Tell me us a little bit about your venture.

It is a true fact that a building a home or an office space can be stressful for the customer. We at “Wicky Terrazo” make every effort to ease your anxieties and concerns while construction is under way. Let us build your dream home we will go that extra mile to give you the best service in building your dream home by using Terrazzo. Our skillful expertise will provide you with the best service in town.

Could you tell us, briefly, a little about your company’s history?

We started this venture 35 years ago and my father is the pioneer of this venture. My father always believed in the quality of work. Therefore we always strive to understand the needs of our clients and implement the most cost effective solutions. We at Wicky Terrazzo seek to build quality homes and businesses while providing attentive customer service. You should not worry finding the right man power to get your residence constructed is like getting feathers from a tortoise? We will help you out giving you the best solutions when it comes to Terrazzo flooring. Subpar excellence work will desecrate your time as well as money in the long run. This is why you need to be cautious of whom you are hiring when you decide to pick the right place in town.

How do you ensure quality?

Normally terrazzo is finished by incorporating small pieces of material into a setting complex, most of the customers get to choose to customize their surface according to their choices and preferences. The milieu color of the flooring is also changeable; some get to choose a simple white- or ivory-colored setting, while others decide on for dark gray, thus it purely depends on their preferences.

Where do you expect to be in five years?

We want to excel in the field as the best Terrazzo manufactures in South Asia.

What are your main product lines?

Depending on our extensive knowledge and ability in this ground, we are renowned as one of the most prominent manufacturers of Terrazzo  Flooring. The individuality of this type of its strips is our capability to generate infinite designs, colors and patterns and are tremendously long-lasting.

Wicky Terrazzo  Flooring mingles the power of epoxy and attractiveness of marble to carry the  sophistication to the arrangement which  is matchless by any other floor. The utilization of stainless steel or brass strips emphasize the gorgeousness of Wicky Terrazzo  Flooring.

What did you motivate to win the life at a young age?

Episodes of “Shark Tank.”

                                                              

 

 

 

රුපියල අදත් නැගිටියි!

රුපියල අවප්රමානය තවදුරටත් අවම කෙරෙමින් ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රු.172.16කින්ද විකුණුම් මිල 176.05ක් ලෙසින් ද වෙනස් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත සටහන් පහත දැක්වේ.

රුපියලේ දැවැන්ත නැගී සිටීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය වාර්තා වලට අනුව ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.171.9317 ක් වශයෙන්ද විකුණුම් මිල රු.175.8240 ක් වශයෙන්ද සටහන් වුණා.
පසුගිය 02දා ඩොලරයක ගැනුම් මිල රු.173.4281ක් හා විකුනුම් මිල රු.177.3261ක් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරය වෙනුවෙන් නියම වූ වැඩිම රුපියල් අගය ලෙස වාර්තා විය.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයද අද තවදුරටත් අවප්‍රමාණ වෙමින් නව වාර්තාගත අගයක් සඳහන් කර තිබේ. රුපියල අවප්‍රමාණ වීමේ කැපී පෙනෙන අඩුවීමක් මෙලෙස වාර්තා වුණේ පසුගියදා නව ආණ්ඩුව පත්වීමත් සමග කොටස් වෙළෙඳපොළ තුළ ශීඝ්‍ර වර්ධනයක් ද පෙන්නුම් කරමින් කරමිනි.

තෙල් මිල පහතට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින්ද පහත දැමීමට තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153 ක් වන අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 118 ක්.
 
මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (01) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද අඩු කළ බව නිවේදනය කර තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවේ ඉන්ධනහල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 110ක්ද වනු ඇත.

IESL CPD Courses

The Institution of Engineers, Sri Lanka has been providing CPD programs for engineers and other professionals interested in their career and personal development over many years under the guidance and supervision of CPD committee.CPD Committee, which is one of the Standing Committees of the IESL is chaired by the Vice President. The programs are coordinated by the Education Division of the IESL secretariat.

The CPD programs are conducted mostly in the evenings and at weekends, so that the participants can attend the lectures and other activities without disrupting their normal duties. There are programs available in specific subject areas as well as important common topics such as management, communication skill development, Health and Safety , code of ethics etc.

The resource persons for CPD programs are carefully selected from the best available in the country, and the feedback from the participants is used to continually improve the programs over the years.

CPD courses are developed based on input from periodic surveys among members of IESL, industry trends and other directions from the CPD Committee.

The Institution of Engineers, Sri Lanka

120/15, Wijerama Mawatha,

Colombo 07

Tel.       : 0112 698 426  Ext.209

Fax      : 0112 699 202

E-mail  : dir.edu@iesl.lk