සමලිංගික විවාහ යෝජනාව ඉවත දැම්මෙ මම – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත ගෙන ආ යෝජනාව ඉවත දැමුවේ තමන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනාවරණය කර සිටියී.

එතුමා ඒ බව ප්‍රකාශ කර සිටියේ  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් 25දා කොළඹ අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදීය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත් කිරීම සහ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පිළිබඳව ද එතුමා එහිදී අදහස් පළ කරන ලදී.

රවින්දා කාටත් හොරෙන් හදන්න ගිය චිත්‍රපටිය අතරමග ?

රවින්දා කාටත් හොරෙන් හදන්න ගිය චිත්‍රපටිය අතරමග ? සෙන්කොට්ටන්. නවකතාව කවුරුත් කියවපු අතිශය රසවත් නවකතාවක්නෙ.ඉතින් මේ කතාව ලියපු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ට ඒකට ගොඩක් හොද ප්‍රතිචාරත් ලැබුනා.

දැන් ලැ‍බෙන අලුත්ම ආරංචිය වෙන්නේ මේ කතා පොත කියවපු රවින්ද්‍ර රන්දෙනිය දක්ෂ ප්‍රවීන රංගනශිල්පියා සෙන්කොට්ටන් කතාව චිත්‍රපටය ට නගන්න උත්සහයක් තියෙනව කියන එක.ඔය ආරංචිය දැන් ටික කාලයක් වෙනවා.ඒත් දැන් දැන් මේ සෙන්කොට්ටන් කතාව ගැන සද්ද බද්දයක් නෑ.රවින්ද්‍ර ට සෙන්කොට්ටන් අමතකවෙලා නම් මහින්ද ප්‍රසාද් තව කෙනෙක් එක්ක එකතුවෙලා චිත්‍රපටිය හදයිද කියල බලන් ඉන්න වෙනව.
නදීෂ් නිර්මාණ හේරත්

Trump set to name conservative judge as U.S. Supreme Court pick

President Donald Trump was set to unveil his pick on Tuesday for a lifetime job on the U.S. Supreme Court, likely choosing a conservative judge to try to shape the court for years to come on issues like abortion and gun and religious rights.

Democrats, still fuming over the Republican-led Senate’s refusal to act on former President Barack Obama’s court nominee last year, girded for a fight.

Trump has announced he will reveal his choice to replace conservative Justice Antonin Scalia, who died last February, at the White House at 8 p.m.

වැරදුණා නේද මේ හොලිවුඩයෙන් මිහිබට තාරකාවක් නෙවේ

කවුද ෙම් ෙහාලිවුඩ් තරුව? නැහැ වැරදුණා ෙන්ද? ෙම් ෙහාලිවුඩෙයන් මිහිබට තාරකාවක් ෙනෙවයි.. ශ්‍රී ලංකා සිනමා අාකාසය සරසන්නට පෑයූ රූමතියක්. චුලක්ෂි රණතුංග දැන් ශ්‍රී ලාංෙක්ය රසික හදවත්වලට අාගන්තුක කිරිල්ලියකනම් ෙනෙවයි.

Image-1 (27)Image-1 (48) Image-1 (49)

වෙරක  ශ්‍රී ලාංෙක්ය රූ රැජිණ ෙලසින් ද කිරුළු පැළදි අැය  නිරූපණ ශිල්ප ෙයන් හපන්කම් පාන්ෙන්   ෙනත් සිත්  ෙමාෙහාතකට නතර කරමින්.   කැමරාව අැයට මහා අරුමයක් ෙනෙවයි,ඒ්ත්  චුලක්ෂි සිනමාවට පා තබන්ෙන හාහා පුරාවට.

ඒ් අවස්ථාව ගැන චුලක්ෂි Boston Lanka ඒක්ක කිව්ෙව ෙම් වෙග් කතාවක්.

මං නිරූපණ ක්ෙෂ්ත්‍රයට ඒනෙකාටත් රූ රැජිණක්  ෙලස ින් කිරුළු පළදපු  ෙවලාෙවත් රංගනයට අැතුල් ෙවන්න කිසිම බලාෙපාෙරාත්තුවක් තිබ්ෙබ නැහැ..

Image-1 (25) Image-1 (26)

ඒ්ත්  ෙද්දුණු  අාකා ෙස්  සිනමා තිරපිටපත මාව  ෙවනස් කළා. ප්‍රියන්ත  ෙකාළඹ ෙග්  මහත්මා නිර්මාණය කරන ෙමම සිනමා නිර්මාණෙය් මට ලැබී තිෙබන චරිතය මා තදින් අැද බැද ගත්තා. ඒය දිරිය කාන්තාවක ෙග් චරිතයක්. අාදරය වැනි කාන්තාවක් ඉතා සංෙව්දී ෙවන  කාරණා  පවා අැය හංගෙන  ජීවි  ෙත්  අභිෙයා්ගවලට මුහුණ ෙදන අපූරු චරිතයක්.

රංගනයට හිත ගිහින්  නිරූපණය අත් අරින්නද කල්පනාව?

නැහැ  නිරූපණය ෙවනම කලාවක්. නිරූපණය වුණත් නිර්මාණශීලීව  කෙළාත් නිරූපණ ශිල්පියාට වෙග්ම ක්ෙෂ්ත්‍රයටත් ඉදිරියක් තිෙබනවා.

අනාගත බලාෙපාෙරාත්තු ගැන කතා කෙළාත්?

සිනමාව ගැන ෙහාද අවෙබා්ධයක් ලබා ගන්න හැදෑරීමක් කරන්න බලාෙපාෙරාත්තුවක් තිෙබනවා. කලා ක්ෙෂ්ත්‍රය තුළ දැන්     ලැබිලා තියන අවස්ථාවන්වලින් උපරිම ඵල ෙනලාෙගන සාර්ථක ගමනක් ය ඒක තමයි ෙලාකුම පැතුම.

ජනපති මිය යන දින ගැන අනාවැකි කියූ අනාවැකිකරු අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය  කිරීම ෙහ්තුෙවන් පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා ෙව්.

ඔහු පැවසූ අනාවැකිය පසුව සංෙශා්ධනය  කරමින් කියා සිටියේ සෙනසුරු වක‍්‍ර වීම නිසා මාස දහයකින් එම මරණය කල් යන බවයි.

මීට වසර ගණනාවකට ෙපර නාවික හමුදා සෙබලෙක් වශෙයන්   ෙස්වය කර අැති    විජිත් රෝහණ විජේමුණි මහතා  මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දීම හේතුවෙන් ද අත්අඩංගුවට පත්ව අැත.

චතුරි සංජීවනී

චතුරි සංජීවනී වඩාත්ම ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් විදියට. නමුත් අැය පුංචි තිරයටත් තමන්ෙග රංගන හැකියාව තිළිණ කරන්න  භාග්‍යවන්ත ෙවලා තියනවා.  ලංකාෙව නිරූපණ ක්ෙෂ්ත්‍රය  කර්මාන්තයක් විදියට  දියුණු තත්ත්වයක තිෙබනවද කියලා අපි මතු කරපු ප්‍රශ්ෙණට චතුරි කිව්ෙව ෙමෙහම කතාවක්.

7 8

“ලංකාෙව නිරූපණ ක්ෙෂ්ත්‍රය දිහා විවිධ ෙකා්ණ වලින් බලන අය ඉන්නවා.ඒ්ත් දැන් ඉස්සරට වඩා ෙම් ක්ෙෂ්ත්‍රෙය යම් දියුණුවක් ලබා තිෙබන බව ෙප්නවා.  නිරූපණය පහසු ෙදයක් ෙනෙමයි. කැපවීම සහ නිතර අප්ෙඩ්ට් වීම අවශ්‍යයි.”
received_1065376320272527 received_1065377013605791 received_1065377023605790 received_1065377026939123

කවි ලිව්වත් වංචා විමර්ශන ඒකකයට

තමන් විසින්ම රචනා කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කළ කවි ෙපළක් නිසා ගුරුවරයකුට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ති ෙබන බව වාර්තා ෙ ව්.

එම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ කුරුණෑගල කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන එච්.එම්. කුෂාන් ශාලික හේරත් නමැති ගුරුවරයාට එරෙහිවය.

ඔහු එම විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා තාක්ෂණවේදය උගන්වන ගුරුවරයෙකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගිය ජනවාරි23 වන සඳුදා දින හදිසියේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට කඩා වැදී ඇති අතර ඉන් පසුව කුෂාන් ශාලික හේරත් ගුරුවරයාගෙන් කවි ලිවීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.

ගුරුවරයකුව හිඳිමින් කවි ලිවීම නිසා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපහාසයක් වන බව පෙන්වා දී ඇති විමර්ශන කණ්ඩායම කවි ලිවීමෙන් ගුරුභවතුන් හෝ සිසු දරුවන් උසි ගන්වනවාද යන්න ප්‍රශ්න කර ඇත. කවි ලියන්නේ ඇයිද යන්නත් ඒවා ෆේස්බුක්වල දමන්නේ ඇයිද යන්නත් පිළිබඳව විමසා ඇති විමර්ශන කණ්ඩායම විද්‍යාලයේ තවත් ගුරු භවතුන් කිහිප දෙනකුගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කුෂාන් ශාලික හේරත් විසින් සමාජ ජාල වෙබ් අඩවියට මුදාහරින ලද‘හැට වසක පරපුර’ නම් කවියේ අවසන් පද පේළියේ මෙසේ දැක්වේ.

නිදිකිරා අසා සිටි

බුද්ධාගම් පීරියඩ් ටික

කාලය කා දැමූ ටොම්පචය

මේ බුදු බණ පදද ගලවා දැමූ

අමුම අමු සොහොනක්ය

මේජර්වරුන් කර්නල්වරුන් මදිවට

සෝල්ජර් දරුවන්ය

සිලබස් කවර් වුණු

ජීවිතේ කවර් නැති මිනිසුන්ය

ඊට අමතරව ඔහු විසින් ලියන ලද‘වෙඩින් කවිය’ නම් කවියේ දෙවැනි පද පේළියේ‘ක්‍රයිස්ලර් ලිමෝසින්’ රථයක් ගැන ද කියැවේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා කර්නල්වරයෙකි. මේ නිසා ඔහුගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම විද්‍යාලයට කඩා වදින්නට ඇති බව එම විද්‍යාලයේ ගුරු භවතුන්ගේ අදහසයි. බටලන්ද වධකාගාරයේ ද සේවය කර ඇතැයි කියැවෙන වත්මන් විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව එම විද්‍යාලයේ ගුරු භවතුන් පිරිසක් කුලියාපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එදිනම විමර්ශන කණ්ඩායම් විද්‍යාලයට කඩා වැදී කවි ලිවීමට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම ද විශේෂත්වයකි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතකු හා කවියකු වන කුෂාන් ශාලික හේරත් මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය විමර්ශනයක් පැවැත්වීමට හේතුව කුමක්දැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප කළ විමසීමක දී ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරී රන්ජන් බණ්ඩාර මහතා කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඇමැතිවරයා සිටින්නේ පාර්ලිමේන්තුවේ බැවින් එතුමා මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.

කවි ලියන ගුරුවරයාට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායම් පාසලට කැඳෙව්වේ විදුහල්පතිවරයාද යන්න පිළිබඳව දැනගැනීම සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ඔහු රැස්වීමක සිටින බව ගුරුභවතකු සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් පාසලට පැමිණ කවි ලියන ගුරුවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කළාද යන්න පිළිබඳව එම ගුරුවරයාගෙන් විමසීමේ දී හෙතෙම කියා සිටියේ එවැනි විමර්ශනයක් සිදු කළ බවයි. ඊට වඩා යමක් පැවසීමට තමන්ට නොහැකි බව ද ඔහු කීය.

ෙතාරතුරු උපුටා ගැනීම සත්හඩ පුවත්පෙතනි

කෝපි කඩේක දි හමු වුණු අලි බාබා

1995 වසරෙ එකෝමත් එක දවසක San Franciscoවල කෝපි අවන්හලකදි මං ලොකු කල්පනාවකට වැටිලා හිටියා. ඒ මොකක් ගැනද? මං පටන් අරගෙන තිබුණු බිස්නස් එකට දාන්න සුදුසු නමක් ගැන.

මගේ කල්පනා ලෝකෙට බාධා කලේ දුම් දාන කෝපි සුවදක්.

“ඔබ මොනවද අලි බාබා ගැන දන්නෙ?” ඒ සුවද ගෙනාපු වේටර්වරියගෙන් මං ඇහුවෙ දෙවරක් හිතන්නෙ නැතුවම.

“ඕ… Open sesame!”ඇය මන්දස්මිතයක් එක්ක ඒ මායාකාරී වචන මුමුණකොටම කව්දෝ කෑ ගැසුවා! “අපූරුයි! ඒහෙනම් ඒකයි නම.” ඒ කව්ද?

වෙන කව්රුත් නෙවෙයි ඒ මමමයි.

මගේ හිතේ හැම තැනම හොල්මන් කලේ එකම දෙයයි. අලි බාබා! කරුණාවන්ත කාර්යය ශූර ව්‍යාපාරිකයා! පාරට බැහැලා ඇවිදින අතරෙ මුණ ගැහෙන නාදුනන අයගෙන් මං ඇහුවෙ එකම එක දෙයයි..”ඔබ අලි බාබාව හදුනනවද?”

පිළිතුරු ඉතා රසවත් වුණා.හැමෝම උත්තර දුන්නෙ සිනා මුසු මුහුණෙන්.

අලි බාබා කියන්නෙ එහෙනම් චීනෙට, San Franciscoවට විතරක් නෙවෙයි ලෝකෙටත් අමුත්තෙක් නෙවෙයි කියලා මට දැණුනෙ එදා…

මේ ජැක් මා නම් අපූරු මිනිසා තම ව්‍යාපාරයේ තිරෙන් පිටුපස කතාව වචන කරපු අපූරුව.

එතෙක් කාලයක් චීන සමූහාණ්ඩුවේ උපත ලබා චීනෙ ප්‍රසිද්ධ සමාගම් ලෝකෙට ගෙනියන්න අන්‍තර්ජාල පිටු හදපු චීන ජාතික ජැක් මාගෙ චයිනීස් පේජස් ව්‍යාපාරය 1999 වසරෙදි අලි බාබා නමින් අභිශේක වුණේ ඒ විදියට.

“Open sesame” මායාකාරී වැකිය අලි බාබාට නිධානයකට දොරටු විවිර කලා වගේම චීනෙ ඉපදුණු අලි බාබා ජැක් මාට ව්‍යාපාරික ලොවේ නිධාන් දොරටු විවර කළා.

ලෝක ප්‍රසිද්ධ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා ලබාගැනීම සදහා වූ ලොව සුප්‍රකට දැවැන්තයෙකු වන චීන ජාතික අලි බාබා සමාගම ශ්‍රී ලංකාවටත් එන්නයි යන්නෙ.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මීට දින කිහිපයකට උඩදී මේ ගැන අනාවරණය කර සිටියා. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව අලි බාබාහි නිර්මාතෘ මෙන්ම සභාපතිවරයාද වන ජැක් මා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර පැවති සාකච්ඡාවකදී ජැක් මා ශ්‍රී ලංකාවෙ සිදු කරන ආයෝජන ගැන හෙළි කරලා තියනවා.
ක්‍රමයෙන් සාර්ථකත්වය කරා පා නැගූ අලි බාබා 2006 වසර වන විට බී ටු බී දත්ත වාර්තාවලට අනුව චීන වෙළදපළ කොටස් අතරින් 86%ක කොටස් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණා. මේ වන විට එහි  දල වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවන බව ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

Nirasha Piyawadani