ප්‍රේමය, දේශපාලනය, සහ නන්නත්තාර වූ ජීවිතය…

නීතිඥ උපුල් කුමාරප්පෙරුම

බිම්ගෙයි සිරකරුවා

දෙල්කඳ හන්දියේ වික්‍රම හෝටලය අද එතැන නැත. වික්‍රම හෝටලය බිමට සමතලා කොට ඇත. වික්‍රම හෝටලය ජීවිතයෙහිම කොටසක් බවට පත්වන්නේ එක්දහස් නවසිය අසූ අට නවය කාලයේදීය. රැවන් සහ මාගේ බොඩිම් තිබුනේ දෙල්කඳ හන්දිය ආසන්නයේය. වික්‍රම හෝටලය තුල ඒවයසට නොගැලපෙන සහ ඔරොත්තු නොදෙන්නාවු බොහෝ දේකතා කලේය. ප්‍රේමය, දේශපාලනය, යම් ආකාරයකින් නන්නත්තාර වූ ජීවිතය සහ අවිනිශ්චිත අනාගතය ඒ අතර විය.

බිම් ගෙයි 2බිම් ගෙයි සිරකරුවා

වික්‍රම හෝටලයේ පැයක හමාරක සමාගමය සෑමදාම පාහේ සිදුවිය. එය සැනසිලිදායකය. එකල කොලඹ, අප හඳුනන්නේ නැත, අපද කොලඹ හඳුනන්නේ නැත. ඇති වූ දේශපාලන කැළඹීමකින් අපව කොලඹට කොටු කර ඇත්තේය.

මේ කාලයේ රැවන්ගේ මිත්‍රයෙකුගේ මිත්‍රයෙකු අප හා මිත්‍රවූයේය. ඔහුද අප සමග වික්‍රම හෝටලයේ සවස් කාලයේ පැයක් හමාරක් ගතකරන්නට ආවේය. ඔහුගේ නවාතැනද දෙල්කඳ බෝඩිමකි. ගම බදුල්ලයි. අනූව වසරේදි රැවන් ඔහු හා මිත්‍රත්වය ඉතා හොඳින් පවත්වාගෙන ගියේය. මා එකල ඒ සමීපයේ නොවීය. නැවත වතාවක් මේ දෙදෙනා හා මිත්‍රත්වය අලුත්වන්නේ ඊට පසු වසරේය.

ඔහු බොහෝ අවස්ථාවල දහවල් කාලය ගතකලේ අප නවාතැනේය. අපට වඩා හොඳ නවාතැනක් ගෙන දීමට ඔහු ඉදිරිපත් වූයේය. අලුත් නවාතැනකට ගියද ඔහු බොහෝ දිනවල එහි රාත්‍රිය ගත කලේ නැත. කුමන හෝ හේතුවක් කියා ඔහු රාත්‍රියේ පිටව ගියේය. ඔහුට හදිසි පනිවුඩයක් දෙන්නට අවශ්‍යනම් දෙල්කඳ හන්දිය ආසන්නයේ වූ කුඩා වෙළඳ සැලක හිමිකරැ අපට හඳුන්වා දුන්නේය.

ඔහු සමහර දිනවල විශේෂ කෑමක් රැගෙන එන්නේය. නිවෙසක පිලියෙල කල කෑමද සමහර දිනවල ගෙන එන්නේ අම්මා සහ අක්කා ඔහු බැලීමට පැමිණි බව කියමිනි. කොතෙක් කීවද අම්මා සහ අක්කා ඔහු නවාතැනට ගෙනාවේ නැත. වෙනත් කිසිදු යහලු මිත්‍රයෙකු ගෙනාවේද නැත. රැවන්ගේ ඥාතියෙකු වූ දේශපාලකයෙකු දිනක් පැමිණි අවස්ථාවකද ඔහු මගහැර ගියේය.

කාලය ගෙවී යන්නේය. අනූ එක වසර වැඩි කාලයක් මා සිටියේ ගමේය. මසකට වරක් දෙකක් කොලඹ ආවද වැඩි කාලයක් රැඳුනේ නැත. ඔහු වැඩි කාලයක් ගතකලේ රැවන් සමගය. ඔහු රැවන්ගේ පොතපත ඉතා ආශාවෙන් බලමින් සිටි අවස්ථා බොහෝය. එහෙත් ඔහුට ඒවයෙහි තිබූ දෑ අවබෝධ වූයේ නැත.

දිනක් රැවන් හදිසියේ මාතර ආවේය. කලබලයෙන් පැමිණි රැවන්, ඔහු දින කිහිපයක සිට අතුරැදන් යැයි කීවේය. රැවන් සමග මමද කොලඹ පැමිණියෙමු. එහෙත් සොයා යන්නට තැනක් නොදන්නේය. වෙළඳසැල හිමිකරැද කිසිත් නොදන්නේය. දිනපතා ඔහුගෙන් විමසුවද ලැබුනේ එකම පිලිතුරකි. ඔහුද නොදන්නා බවයි.

දින සති ගෙවී ගියද ඔහු ගැන ආරංචියක් නැත. අනූ දෙක වසරේ මුල්මාසයේ වෙලඳසැල් හිමිකරැ ඔහු ගැන තොරතුරක් කීවේය. එහෙත් අඩමානයටය.ඔහු අත්අඩංගුවේය. ජීවතුන් අතරද ඇත්ද නැත්ද යන්න නොදන්නා බව කීවේය. එසේ වූ හේතු කිසිවක් කවුරැන් හෝ දැන සිටියේ නැත. අසනන්නට හෝ කෙනෙකු නැත. නැවතත් කාලය ගෙවුනේ ප්‍රශ්න ගණනාවක්ද සමගිනි.

අනූදෙක වසරේ අප්‍රයෙල් මාසයේ මුල් සතියේ අහම්බෙන් තොරතුරක් ලැබුනේය. එය කෙසේ ලැබුනේදැයි දැන් අමතකය. කෙසේ වෙතත් ඔහු බූස්සේ රැඳවුම් කඳවුරෙහි රඳවා ඇති බව දැන ගත්තේය. ඒ වකවානුවේ ඔහු බලන්නට බූස්සට යන්නට ඇත්තෙන්ම බියවිය. ඒ එකල තිබූ මර්ධනය සහ අනෙකුත් සාහසිකකම් දුටු නිසාය. එහෙත් ඔහු දැක ගැනීමට අවශ්‍යය. ඔහුට සිදුවූ දේ අසා ගැනීමට අවශ්‍යය. අපි කල්පනා කලෙමු. දිනෙක තීරණයකට ආවෙමු. අප්‍රෙල් දොලහ යමු. ගෙදරට කියන බොරැව; කරාපිටියේ රෝහලෙහි රෝගියෙක් බලන්න යනව කියමු. මෙහෙයුම ක්‍රියාත්මක විය. අපි බූස්සට ගියෙමු. දොදොල් කෑල්ලක්, කේක්, බිස්කට් සහ කැවිලි මල්ලක් රැගෙන ගියෙමු.

එදා කඳවුරෙහි අමුත්තන්ගේ පෝලිම දිගුය. පෝලිමේ අති බහුතරයක් වැඩිහිටියන්ය. තරැණ තරැණියෝ සිටියද සිටියේ වැඩිහිටියන් සමගය. අප පෝලිමේ ගොස් අදාල නිලධාරියාට නම කීවේය. රණවීර, ගෙවල් බදුල්ලේ , සොරණාතොට; එහෙම හොයන්න බැහැ. බදුල්ලෙ රණවීරල පන්සීයක් විතර ඉන්නව. අංකය සහ ශාලා අංකය ඕන. අප මේ කිසිවක් දන්නේ නැත. ඔහු අප පැත්තකට කලේය. පෝලිම දහවල් වනවිට අඩුවිය. අප එතෙක්වේලා රැඳී සිටිනු දුටු අර නිලධාරියා නැවත අපට කතා කලේය. ඔහු පොත්පත් කිහිපයක් පෙරලා ඇතුලේ කාමරයකට යන්නට අපට අණ කලේය. අප කාමරයට වී දොරටුව දෙස බලා සිටින්නේය. ඔහු සරමක් සහ කමීසයකින් සැරසී දොරටුවෙන් ඇතුල්වූයේය.
ඔහු පලමුව අප දෙදෙනා වැලඳ ගත්තේ කඳුලු කැට අප දෙවුර මත ගලා යෑමට ඉඩ හරිමිනි. ඔහු පලමුව කීවේ කෙදිනක හෝ අප පැමිණේයැයි බලාපොරොත්තුවක් විශ්වාසයක් ඔහු තුල තිබුනු බවයි. අද පැමිණ ඇත්තේ අප බව පණිවුඩය ලද විගස සිතූ බවද කීවේය. ඔහු ජීවත්ව සිටීම ඔහුටද පුදුමයක් බවද කීවේය. පහර කෑමෙන් ඇතිවූ තුවාල කැලැල් ඔහු අපට පෙන්වූයේ ඒ තුවාලයන්හි වේදනාවන්ද මුහුණෙහි සනිටුහන් කරමිනි. අපගේ වෙලාව අවසන්වන තෙක් ඔහු සමග රැඳී සිටි අප වේදනාත්මක සමුගැනීමකින් ඔහුගෙන් වෙන්වූයේ නැවත ඔහු බලන්නට එන බවට පොරොන්දු වෙමිනි.

එසේ වෙන්වී දින කිහිපයකින් ඔහුගෙන් ලිපියක් ලැබුනේය. ඔහු අපට ස්තූති කොට තිබුනේය. අප අනාගතයට සුබ ප්‍රාර්ථනා කර තිබුනේය. නැවත පැමණෙන විට කොට කලිසමක් රැගෙන එන්නයයැයි ඉල්ලීමක් කර තිබුනේය. ඔහුව නැවත බලන්නට යන්නට කෙතරම් සැලසුම් සෑදුවද කුමන හෝ හේතුවක් නිසා එය අතපසු වූයේය. කාලයත් සමග අතපසූවීම් සාධාරණීකරනය කරගන්නට හැකියාවක් අපටම ලැබුනේය.

අනුතුන වසරේදී මා නීති විද්‍යාලයේය. දිනක් මා මහාධිකරණය දෙසට කුමන හෝ කාරණයකට ඇවිද ගියේය. වේලාව දහවල් දෙකට පමණ විය. දම්වැලකට අමුනා ගෙන සිර මැදිරිය වෙත ගෙන යන හිරකරැවන් කිහිප දෙනෙකු මා ඉදිරියට පැමිණියේය. ඒ සමග මාගේ නම කියා කවුරැන් හෝ අමතනු ඇසිනි. මම හැරී බැලුවෙමි. දම්වැලෙන් ගැටගසාගෙන ගෙන යන සිරකරැවන් අතර ඔහුද විය. ඔහු මා දැකීමෙන් මහත්සේ සතුටු වූ මුහුණකින් සිනහ සෙමින් සිටියේය. මා සිරකරැවන් පිටුපසින් සිර මැදිරියටදෙසට ගියේ ඔහු සමග කතා කරන්නටය. ඔවුන් මැදිරිය තුලට දැමූ පසු කම්බි කූරැ අතරින් මම ඔහුට කතා කලෙමි.

නඩුවෙහි ඔහුට එරෙහි සාක්ෂි නොමැති බව කීවේය. නිදහස් වුවහොත් විදේශ ගතවන බව කීවේය. ඔහු රඳවා ඇති බන්ධනාගාරය මට කීවේ නැත. නඩුවෙහි දිනයද කීවේ නැත. ඔහු කීවේ මා නීති ශිෂ්‍යයෙකු බැවින් ඔහු සමග ආශ්‍රය ගැටලුවක් විය හැකි බවයි. මා කොතෙක්දෑ කීවද ඔහු එය වෙනස් කලේ නැත. ඒ ඔහු සිතූ හැටියි. අවසන කූඩුවේ කම්බි අතරින් ඔහුගේ ඔහුගේ හිස අත ගා ඔහුගෙන් වෙන් වුනෙමි. ඉන්පසු කිසි දිනෙක ඔහු නැවත හමුවූයේ නැත, ඔහුට සිදුවූ දෙයක් හෝ දන්නේ නැත…..

මේක පක්ෂග්‍රාහී ජයක් නෙවෙයි! සියලු පක්ෂවලට අයිති ජනතාව ලැබූ ජයක් :රන්ජන්

නියෝජ්‍ය අමාත්‍ය  රන්ජන් රාමනායක මහතා සහ  ප්‍රෙද්ශීය ලේකම්වරික අතර ඇති වූ දුරකථන සංවාදයක් මූලික කරගනිමින් ආන්දෝලනයකට දුන් දිවුලපිටිය අකරගම ප්‍රෙද්ශයේ මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය පස් කැපීම මේ වනවිට තහනමට ලක් කර ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සිදු කළ විමර්ශනයකින් අනතුරුව  නැවත දැනුම් දෙන තුරු අදාල ස්ථානයේ පස් කැපීම තහනම් කර ඇති අතර පස් කැපීමට ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ ගම්පහ කාර්යාලයේ ඉංජිනේරුවරයා ද මේ වන විට කළුතරට මාරු කර යවා ඇති බව වාර්තා වේ. මෙසේ අවලංගු කර ඇති එක් බලපත්‍ර හිමිකරු වන්නේ දිවුලපිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගේ පියා බවද වාර්තා  වෙයි.

තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසටත් ප්‍රාෙද්ශීය ලේකම්වරියගෙන් සමාව අයැදිය යුතු බවටත් විවිධ පිරිස් වෙතින් එල්ල වූ අභියෝග මැද මේ ලැබූ ප්‍රතිඵලය පක්ෂග්‍රාහී  ජයක්ද නැතහොත් සැබවින්ම  ජනතාවාදී අරගලයකින් ලද ජයක්ද යන්න බොස්ටන් ලංකා අපි කළ විමසීමකට රන්ජන් රාමනායක මහතා අදහස් පළ කළේ මෙලෙසින්.

“මට මෙතනට ආරාධනා කළේ ජේවීපී එකේ සෙනෙවිරත්න කියලා මහත්මයෙක් ඇතුළු ගරුතර මහා සංගරත්නය. ඒ වගේම යූ එන්පී, ශ්රී් ලංකා වැනි පක්ෂ රැසකට අයිති ජනතාව මේ පරිසර සංහාරයෙන් අගතියට පත් වෙලා තිබුණා. පන්සල්වලට වතුර නැතුව කුඹුරුවලට වතුර නැතුව ඔවුන් අර්බුදයකට මුහුණ පා සිටියා. ඒ ප්රෙලද්ශයේ පාර්ලිමේන්තු මන්ත්රීතවරයා මව පියා සහ ඥාති සහෝදරයා යන පිරිසක් තමයි මෙම සංහාරයට මූලිකත්වය ගෙන තිබුණේ. ඒ පස් කැපීමේ පර්මිට්වල අයිතිකරුවන් වී තිබුණේ ඔවුන්. එියලුම පක්ෂවලට අයත් මහජනතාවයි මෙහිදී ජයග්‍රහණය කළේ.”

මෙම සිද්ධියෙන් අනතුරුව මෙරට රාජ්යේ සේවය සහ රාජ්ය  සේවකයන් සම්බන්ධයෙන් ඔහු මෙතෙක් දැරූ දැක්ම වෙනස් වී ඇත්ද කළ විමසීමට අදහස් පළ කරමින් පවසා සිටියේ තමාද රාජ්ය් සේවකයෙක් බවයි. එහිදී සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සිහිපත් කරමින් ඔහු පවසා සිටියේ මෙරට එවැනි හොද රාජ්ය  සේවකයන් නැතැයි තමා කිසිසේත් අදහස් නොකරන බවයි.

“පොට්ට නවුfර්ගෙ කුඩු සිද්ධිය සම්බන්ධයෙන් දීපු නඩු තීන්දුව නිසා අපරාධකාරයො සරත් අඹේපිටිය මහත්මයව වෙඩි තියලා මරලා දැම්මා. මමත් රාජ්යප සේවකයෙක්. මේ රටේ නියම රාජ්යට සේවකයො ඉන්නවා. රාජ්යා සේවකයන් පඩි ගන්නෙ ජනතාවගෙ බදු මුදල්වලින්. ඒ නිසා ඔවුන්ට ලොකු වගකීමක් තිබෙනවා ජරාව නොකන රාජ්ය් සේවයක නිරතවීමට. මොන සේවයේත් හොද අය ඉන්නවා නරක අය ඉන්නවා. නරක අයට ඉඩ දීලා බලන් ඉන්නෙ නැතුව ඔවුන්ව නීතිය ඉදිරියට ගේන එකයි කරන්න ඕන. මේ සිද්ධියට අදාල අකටයුතුකම් කළ අය ගැන මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මම මෙතනින් නවතින්නෙ නැහැ. අපි මෙතන්ට ආවෙ පින් බත් කන්න නෙවෙයි. ජනතාවට සේවය කරන්න. මුතුරාජ වෙල ප්ර ශනෙත් අපි මේ වනවිට ජයග්රඅහණය කරලා තියනවා. ඉස්සරහටත් මැදපෙරදිග ප්රැශ්න, විල්පත්තු ප්රිශ්න වැනි ජනතාව පීඩා විදින ගැටළුවලට ඉදිරියට ඇවිත් කතා කරනවා. ගොඩක් දේශපාලකයන්ට මෙතන්ට එන්න බැරි ඔවුනුත් ඒවාට සම්බන්ධ නිසා. මට එවැනි කිසිදු බලපැමක් හො ගැටළුවක් නැති නිසා ජනතා ප්‍රශ්නවලට මැදිහත් වෙන්න පුළුවන්.”

කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
පෙබරවාරි මස 1 දා සිට බලපැවැත්වෙන පරිදි ඒ මහතාට ශ්‍රි ලංකා පුරවැසිභාවය හිමිව ඇති අතර මාස 3ක් ඇතුළත කුමාර් ගුණරත්නම්ගේ ඔස්ට්‍රෙලියානු පුරවැසිභාවය අවලංගු කරගෙන ඊට අදාල ලියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයිද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කුමාර් ගුණරත්නම් පුරවැසි භාවය සදහා ඉල්ලුම් කර ඇත්තේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගන්නා ආකාරයට බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දෙපාර්තමේන්තුව ඔහුට පුරවැසි භාවය ලබා දෙමින් පවසා ඇති ආකාරයට මාස 3ක් ඇතුළත ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය අහෝසි කර ඊට අදාල ලිපි ලේඛන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරඇත.
ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි කුමාර් ගුණරත්නම් මහතා පක්ෂය තුළ වූ බෙදීමක් හේතුවෙන් ජීවිත තර්ජනයට ලක්වීම නිසා 2006 වසරේ ලංකාවෙන් ඕස්ට්‍රෙලියාවට ගොස් වෙනත් නමකින් පුරවැසිභාවය ලබා රැදී සිටියේය. නැවත 2011 වසරේදී ලංකාවට පැමිණ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග දේශපාලනයේ නිරතව සිටියදී 201 වසරේ අප්‍රියල් මස 6 වනදා ඔහු මෙරටින් පිටුවහල් කෙරිණි.
2015 ජනවාරි 01 දා නැවතත් ලංකාවට පැමිණ වීසා කාලය ඉකුත්ව තිබියදීත් මෙරට රැදී සිටීම යන චෝදනාවට 2015 නොවැම්බර් 02දා අත්අඩංගුවට ගෙන කෑගල්ල උසාවියේ නඩු පැවරීය. නඩු විභාගය අවසානයේ වීසා කාලය ඉකුත්ව තිබියදී මෙරට රැදී සිටීමේ චෝදනාවට වසරක කාලයක් සිර දුඩුවම් නියම විය.
සිර දඩුවම් නිමා වීමට දිනකට පෙර එනම් 2016 දෙසැම්බර් 01 දා ශ්‍රී ලංකා රජය කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

U.S. Senate confirms Tillerson as Secretary of State

The U.S. Senate confirmed Rex Tillerson as President Donald Trump’s secretary of state on Wednesday, filling a key spot on the Republican’s national security team despite concerns about the former Exxon Mobil Corp chief executive officer’s ties to Russia.

The vote, mostly along party lines, was by far the closest in at least half a century.

Fifty-six senators backed Tillerson, and 43 voted no. Every Republican favored Tillerson, along with four members of the Democratic caucus, Senators Heidi Heitkamp, Joe Manchin and Mark Warner as well as Angus King, an independent.

Democratic Senator Chris Coons did not vote.

අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් උපන් මවකගේ කදුළු

මේ අම්මා ට උදව් නම් අවැසිය.. අවුරුදු දහ අටක පුතෙකු වෙනුවෙන් තවමත් අත දරුවෙකු ලෙස සෙවණ සදන සුජාතා රත්නායක මට හමුවන්නෙ මගෙ පාසලේ දරුවෙකුගෙ මවක ලෙසය . ටීච අපෙ ගෙදරට ඇවිත් බලන්න ..

ඇය බොහෝ විට ඉල්ලීම ක් කළාය. මම පසුගියදා ඇගෙ නිවසට ගියෙමි. ඒ අවුරුදු දහ අටක් නමුත් තවමත් කිරි සප්පයෙකු තරම් වත් නොවු ඇගෙ පුතුට රෝද පුටුවක් රැගෙනය. ඒ සඳහා මට රෝද පුටුව ලබා දුන්නෙ මහින්ද වීරසිංහ අයියා සහ යහළුවන් ය .

2 (2)3 (2)

 මම එහි යන විටද ඔවුන් සිටියෙ අසළ කුඹුරක වැඩට ගොසිනි. ජිවිතේ පුදුමය. ඔවුන්ගේ නිවස අසළ පසුගිය වසරක නාය යාමට ලක්වු පෙදෙසක්ය. අසළ නිවාස අතහැර බොහෝ අය ගොස්ය. මේ දරු පවුලට යන්න තවම තැනක් නැත. මේ නියඟය ඔවුන්ට සහනයක් ව ඇත්තේ වැස්ස ආවොත් ඔවුන්ගේ ගෙපැලෙ ඉරණම ගැන සිතන්නට නොහැකි නිසාමය. දැනට පදිංචි නිවස සෘජුවම නාය යා හැකි බව ඔවුන්ට අදාළ ආයතන හරහා ලිඛිතව දන්වා ද අැත. 

අබාධිත පුතු පමණක් නොව තවත් දරුවන් දෙදෙනෙක් සිටින මෙම පවුලෙ අනෙක් දරුවන් ඉගෙනීමට දක්ෂය. මොවුන් දිවි සරි කරන්නෙ කුලී වැඩවල නිරත වීමෙනි. ඒ යන අතරේ අබාධිත පුතු ඉන්නෙ තනිවමය. 

මේ අම්මා ඉන්නෙ ගිනි ගොඩක ය. කුලියක් මලියක් සොයන්නට එළියට බසින්නෙ නිවස අති අවධානම් බව දැන දැනම පුතු දමාය. ඒ දෛවයේ සරදමය. සුජාතා තම මව වන මාලනී ගෙ වැල්ලවායේ ඉඩමේ නිවසක් හදන්නෙ මේ නිසාම නමුත් තවම ඇයට තම දරුවන්ට ආරක්ෂිතව එහි යාමට ගෙන යා නොහැකිව ඇත්තෙ නිවසේ වැඩ අහවර නැති නිසාමය. 

සර්පයන් බහුල එම ප්‍රදේශයේ පදිංචිය ට පෙර එක කාමරයක් හො කපරාරු කර පුතු එහි රදවා තම ජීවිත සරි කරන්න ට ඇයට එළියට බහින්නට අවැසිමය. එහෙත් වත්කම බිංදුවය. ජලය විදුලිය වැනි අවම පහසුකම් ටිකවත් සරි කරගෙන යම් ආරක්ෂාව ක් සහිතව ඒ කාමර දෙක ඉදිකර ගැනීමට ඇයට උදව් කිරීමට ඔබට හැකි නම් එය මහා දානයක් වනු ඇත. ඒ සඳහා ඇයට සෘජුවම ඔබට දායක විය හැකි අතර කිසිදු අතරමැදි ගැටළුවක් නැත.
ඒ සඳහා
බණ්ඩාරවෙල මහජන බැංකුවේ 037-2-002-4-6535117
R.M. සුජාතා රත්නප්‍රිය (මේ දරුවාගෙ මව)ගිණුම ආරම්භ කර ඇති අතර
ඒ ආරම්භයද Sameera Sachithra Madushanka Rajapakshaසහෝදරයා දුන් මුදල යොදා ගත් බව කියන්නෙ පින් සිතිනි.
හැකිනම් කරන්න ට යමක්
ඔවුන් හිදිවී සතුටෙන් මොන දුක තිබුණත්…

වැඩි විස්තර ඕනි නම් 0714407095 මට කතා කරන්න ..
දන්න තොරතුරු කියන්නම්

කමල් අද්දරාරච්චි විජේවීර ගේ වෙස්ගනී

සිනමාවේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙච්චි අනුරුද්ධ ජයසිංහ අලුත් චිත්‍රපටයකට කඩිමුඩියෙම ලෑස්ති වෙනවා.ඒකෙ නම  ගින්නෙන් උපන් සීතල..70 දශකයේ අතිශය කැපී පෙනෙන චරිතයක් වෙච්ච රෝහණ විජේවීර නමැති දේශපාලනඥයාගේ ජීවිත කතාව මේ විදියට සිනමාවට නැගෙනවා.මෙතරම් වගකීමක් කරට ගත්ත අධ්‍යක්ෂක anurudda ට විජේවීරගේ චරිතය සදහා කෙනෙක් හොය හොයා ඉදලා තියෙනවා.කොහොමහරි ඒ චරිතයට කිහිප දෙනෙක්ව හොයල බැලුවත් අන්තිමට එයාට හම්බවෙලා තියෙනවා ඒකට සුදුසුම කෙනෙක් ඒ කමල් අද්දරාරච්චි කියන සිනමා නලුවා.කමලුත් මේ චරිතයට මුලින් බෑ කීවලු.හැබැයි පස්සෙ  අසාවෙන් කරන්න බාර අරගෙනලු.ෂුටින් පටන් අරගෙන තිබුනත් මේ චිත්‍රපටය බලන්න තව කාලයක් ඉවසන්න වෙනවා.

2 (3)4 (5) 3 (4)

By Nadeesh Nirmana Herath

PRESIDENT SUMMONS RANJAN

Social Empowerment and Welfare Deputy Minister Ranjan Ramanayake and the Divulapitiya Divisional Secretary have been summoned to the Presidential Secretariat today, to sort out an issue regarding illegal sand mining in the area. Deputy Minister Ramanayake told the media in Colombo yesterday that he too was asked by the President to attend the meeting to sort out the issue which was given wide publicity in the media.

The electronic media carried recent footage showing the Deputy Minister using strong words against the Divulapitiya DS.

Commenting on his intervention to stop illegal soil mining in Akaragama during which he had a heated argument with the Divisional Secretary, Ramanayake said that he would not apologize until soil mining and other environmentally harmful activities in the area are stopped.

The Deputy Minister charged that UPFA MP Indika Anuruddha, his father, bother and cousin bother are allegedly involved in illegal sand mining in the area.

“The Divisional Secretary, being a public official,should have taken prompt action rather than asking me to come up with a written complaint. She is not suited to be in the public service if she cannot tolerate criticisms,” he said.

කමතට පැයූ මංගලම් සුභ මංගලම්


මේ නම් අපූරු මගුලක්මය. නිලට නිලේ බබළන වෙල් යායේ සිසිලස මැද්දෙන් කමතට පෑයූ මංගල සීනු හඩක එකෝමත් එක කතානතරයක්ය.

රටටම ණය වී මංගල ගමන් ගොස් පහුවදා සිට පස්ස කැඩුණු කූහුඹුවන් මෙන් ණය ගෙවා ගැනීමට දස අතේ දුවන අයට අපූරු ආදර්ශයක් දෙන මේ මගුල් තුලාව වාර්තා වෙන්නේ  ගම්පොල යක්හටුව ප්‍රදේශයේ වෙල්යායකිනි.

weddingaweddingb

යසන්තත් – ඕෂිත් සිය මංගල දිනයේ අභිමානය සනිටුහන් කිරීමට තෝරා ගත්රාතේ ගමේ වෙල්යායේ කදිමට සැරසූ කමතකි. කමතේ ඉදිකළ ගොක්කොළ පෝරුවක් මත පුරාණ චාරිත්‍රානු කූලව යුගදිවියට එළබුණු නව යුවල වෙනුවෙන් මංගල කෑම මේසය රසගැන්වූයේද සිංහල රසකැවිලි වලිනි. පැමිණි සිටි පිරිස්ද හෙල කුල සිරිතට ගැලපෙන පරිද්දෙන් සැරසී මේ මගුල් තුලාවට සපැමිණිමට හැකිතාක් උත්්සහ දරා ඇත්තේ එහි ඇති අපූර්වත්වය තව තවත් රස ගන්වමිනි.

ඡායාරූප එලිගන්ට් ස්ටුඩියෝ – ගම්පහ 

wedding 2 weddingweddingc weddingd weddinge weddingg weddingh weddingi weddingj

Inflation in Sri Lanka’s capital picks up to 5.5-pct in January

Consumer price inflation in the Sri Lankan capital Colombo rose to 5.5% from a year ago after having risen 4.5% in December, the government’s statistics department said.

Prices rose 1.2% during the month, up from a rise of 1% in December 2016, data from the statistics office showed.

The 12-month moving average of the Colombo Consumer Price Index rose to 4.3% in January from a 4% rise a month ago.

The core CCPI index moved up to 7% in January 2017, the highest in just over a year, from 5.8% in December 2016.

ECONOMYNEXT – COLOMBO, Jan 31