Emerging Teams Asia Cup: ශ්‍රී ලංකාවට ලකුණු 136 ක ඉලක්කයක්

srilanka-cricket-team-nn

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ කඩුලු 4 ක්, නිපුන් රන්සික කඩුලු 2 ක් හා එශාන් මාලිංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කයක් ලකුණු 136 ක්.

ලකුණු පුවරුව පහතින්.

671b75c041038 671b75c01ea35