චාමර සිල්වාට වසර දෙකක තරඟ තහනමක්

Sri Lankan cricketer Chamara Silva  reacts after scoring a half-century (50 runs) during the Group A match in the World Cup Cricket tournament between Sri Lanka and Pakistan at the R. Premadasa Stadium in Colombo on February 26, 2011.  Sri Lanka are 238 runs for the loss of five wickets after 46 overs as they chase the Pakistan score of 277. AFP PHOTO/ Lakruwan WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  චාමර සිල්වාට  වසර දෙකක තරඟ තහනමක්  පණවා තිබේ.
අභ්‍යන්තර තරඟ පවා දීම පිළිබඳ විමර්ශන හේතුවෙන් මෙසේ  තරඟ තහනම පනවා ඇත.
ඒ අනුව ක්‍රිකට් හා සම්බන්ධ සියලු කටයුතුවලින් ඉවත් වීමට ඔහුට සිදුවේ.