සමිත දුලාන්ගෙන් රන් පදක්කමක්

samitha-dulan-n

මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ඔහු ටර 65.57 ක දක්ෂතාවක් දක්වමින් එම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

එම ඉසව්වට ඔහු දැක්වූ ඉහළම දක්ෂතාවයද එය වනවා.