චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්…

WhatsApp Image 2024-03-27 at 15.41.18

2024.03.27
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්…

මෙම හමුව අද (2024.03.27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණී.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, චීන තානාපති කී ෂෙන්හොන්ග් (Qi Zhenhong), අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

WhatsApp Image 2024-03-27 at 15.41.18