මෛත්‍රී CID යෙන් පිටව යයි

maithripala-sirisena-33

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවෙන් පිටව ගොස් තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා තිබුණා.

අද (25) පෙරවරුවේ ප්‍රකාශය ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබූ අතර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අද පස්වරුවේ ඔහු පිටව ගොස් තිබෙනවා.