මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට CIDයට කැඳවයි

maithripala-sirisena-33

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට (25) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රකාශය ලබාගන්නා බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.