Foxhill ධාවන තරගාවලියේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් 2 ක් අත්අඩංගුවට

foxhill

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.