මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – සජිත්

1649914675-sajith-premadasa-OL

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.