දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

bandara-rilway

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන හදිසියේම අභාවප්‍රාප්තවී තිබෙනවා.

හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී එලෙස අභාවප්‍රාප්ත ඇති බවයි වාර්තා වෙන්නේ.