පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අද

parliment-new-01 (1)

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.

ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඊයේ හා පෙරේදා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කර තිබුණා.