SL vs BAN 2nd T20 : කාසියේ වාසිය බංග්ලාදේශයට

srilanka-cricket-team-nn

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.