SL vs BAN 1st Test : ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

dananjaya-de-silva-100

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 164 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ පහර 02 ක් සහ හතරේ පහර 08 ක් ඇතුළත් වුණා.