SL vs BAN 1st Test : කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

srilanka-cricket

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 170 කින් වාර්තා කළ අතර ඒ සඳහා හයේ හතරේ පහර 13 ක් ඇතුළත් වුණා.