SL vs BAN 1st Test : දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව

srilanka-cricket

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 233 ක් ලබාගෙන සිටිනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස විශ්ව ප්‍රනාන්දු ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගිය අතර නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 85 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 50 ක් ලබා සිටිනවා.