SL vs BAN 1st T20 : කාසියේ වාසිය බංගලාදේශයට

bangladesh-vs-srilanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.