ප්‍රකට සූපවේදී Gary Mehigan ශ්‍රී ලංකාවට

6565799a44a3a

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් (Gary Mehigan) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සත්දින වැඩමුළු කීපයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සඳහා වූ තරගාවලියක් වන Master Chef Australia තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.