SL vs AFG 3rd ODI : පන්දුවාර 16 ක් අවසානයේ ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව – (80/7)

sl-vs-afg-1st-odi

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම 16 වන පන්දු වාරය අවසන් වන විට කඩුලුු 7 ක් දැවී ලකුණු 80ක් ලබා සිටිනවා.

ක්‍රියාත්මක වන්නේ තරගයේ 17 වන පන්දු වාරයයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක් හා ළහිරු කුමාර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.