ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත ලිපියක්

roshan-ranasinhe-new-1

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇඟිලි ගැසීම් තිබේද යන්න සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හා ශ්‍රී ලංකාවේ ඇතැම් පුවත්පත් වාර්තා කර ඇති බවත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ලියා තිබෙනවා.

අදාළ සම්පුර්ණ ලිපිය පහතින්,

e50b265f7825f8eb94138b83c4ee16d0