ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලිය හෙට ආරම්භ වෙයි

srilanka-cricket

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට ආරම්භ වනවා.

ඒ අනුව දෙරට අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය වැදගත් වනවා.

වසර දෙකකට පසු ඇන්ජලෝ මැතිව්ස් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.