ආශු මාරසිංහමහතාට අපහස වන අයුරින් හිරුනාකා ප්‍රේමප්‍රේමචන්ද්‍ර කැටුව ආද ර්ශා කරදන විසින් බල්ලකු සම්බන්ද වීඩියෝවක් මාධ්‍යට නිරාවරණය කිරීමෙන් අනතුරුව මෙම ආදර්ශා කරදන මහත්මිය සහ ප්‍රභූවරුන් යැයි හදුන්වන අය සමග ගනුදෙනු කල හඬ පට විශාල සංඛ්‍යාවක් සමාජ ජාලා ඔස්සේ සංසරණයවන්නට වූවා.
ඒවා අතරින් වඩා ජනප්‍රියම හඬ පටය වූයේ සමගිජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බද්ධික පතිරණ මහතා සමග ඇතිවූ සංවාධයක හඩපටයයි.