කැබිනට් මාරුව අද සෙනසුරු මාරුවෙන් පසුව

Capture-64-634x375
කල් දමමින් තිබූ කැබිනට් මාරුව අද 17 වනදා සවස යෙදී තිබෙන සෙනසුරු මාරුවෙන් පසුව සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය.
පසුගිය කාලයපුරාම කැබිනට් මාරුව සිදුකරන බව දැනුම් දුන්නද එය සිදු කෙරුණේ නැත.