නාමල්ගේ Facebook හමුව අවමගුලක් වූ හැටි

NAMAL RAJAPAKSA

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා තම සමාජ ජාල ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවකට ඊයේ පස්වරුවේ එකතු වී සිටියේය.

නමුත් බොහෝ පිරිස් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘නිවන්සුව අත්වේවා’ යනුවෙනි.