නේපාලයේ ගුවන් අනතුර මගියෙකු සජීවීව ලොවට පෙන්නු හැටි ජෙට් යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද?

nepal plane crash

පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැදවමින් පසුගියදා සිදුවූ නේපාල ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ සිටි මගියෙකු විසින් ලබාගත් බව කියන වීඩියෝ පටයක් පිළිබද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වි ඇත.

එම ගුවන් අනතුරේ අවසන් විනාඩි එක හමාරක පමණ කාලය එම යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් ෆේස්බුක් ඔස්සේ සජීවිව ප්‍රචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.