sport
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ක්‍රීඩකයෙකු වැරදි කරුවෙකු ලෙස නම් කරන තෙක් කිසිවෙකුට චෝදනා එල්ල නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ‍ක්‍රීඩා මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.
එමෙන්ම මෙම ගැටළු හේතුවෙන් සෑම වර්ෂයකදීම තමන්ගේ වත්කම් හා බැරකම් පෙන්වීම්ට කැමැත්ත පළ කළ බව ද අමාත්‍යවරයා මෙහිදී  පැවසීය.