සිරකරු දිනයට සමගාමීව මරණ දඩුවම ලැබූවන් හා පවුල් අතර හමුවක්

welikada
සිරකරු දිනය අදයි(12). සිරකරු දිනය නිමිත්තෙන් අද දිනයේ රට පුරා පිහිටි සෑම බන්ධනාගාරයකම රැුදවූවන්ට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවීමේ අවස්ථාව ලබා දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුසාර උපුල්දෙණිය මහතා පැවසීය.
මෙහිදි පිටින් ගෙනෙන ආහාර රැුදවූවන්ට ලබා දීමේ අවස්ථාවද ලබා ද ඇත. සිරකරු දිනයට සමගාමීව පසුගිය දා (10) මරණ දඩුවම ලැබූවන් හා පවුල් අතර හමුවක් ද සෑම බන්ධනාගාරයකම පැවැත්විණි.