Author: uslanka
Tibetan Refugees
‘Agriculture Park in Wana’
Among like many other, Gul Mar Khan, 35, is a truck driver, brought a loaded truck with Pine Nuts from Afghanistan. He calls the project as facilitation for the truck drivers across the borders. “Such park for agriculture on a few hours way from Angoor Adda in South along with Ghulam Khan in North (Pak Afg Borders) is not only facilitation to the drivers came across from Afghanistan but also a wave of relief and attraction for business of two neighboring countries Afghanistan and Pakistan”. He mentioned the bad old days of the region as worse nightmare for the business. “Before we take these Pine Nuts to the other part of Pakistan which make the cost dabble and most the life of the trucks get to its worse due to such long rotes”, Khan added. After opening the Agriculture Park, he marked the year as most profitable year for the businessman. “Before I took these Pine Nuts to Peshawar in which the profit ratio was 30,00 to 3,500 US dollars per month but this year the ratio increase to 6,500 US dollars profit and it’s all about Agriculture Park in Wana, Khan mentioned.


Freelance Journalist
විදෙස් ජාතික ශ්‍රමිකයන් 28, 591 ලියාපදිංචි වෙයි….
2019 මාර්තු මස වන විට ශ්‍රී ලංකාවේ විදෙස් ජාතික ශ්‍රමිකයන් 28, 591 දෙනෙක් ලියාපදිංචි වී සිටින බවත් විදේශීය ශ්‍රමිකයන් සදහා ලබාදන ක්‍රියාකාරී සේවා නියුක්ති බලපත්‍රද ඔවුන් සඳහා නිකුත් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර 7,991ක්, පෞද්ගලික අංශයේ සමාගම් සදහා බලපත්‍ර 10,354ක්, බී.ඕ.අයි. ව්‍යාපෘති සඳහා බලපත්‍ර 10,077ක්, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා බලපත්‍ර 169ක් නිකුත් කර තිබෙනවා.
ඒ අතුරින් චීන ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 10,384ක් සහ ඉන්දියානු ජාතිකයන් සඳහා සේවා නියුක්තික වීසා බලපත්‍ර 11,095ක් නිකුත් කර තිබෙනවා.
2019 පෙබරවාරි මස 15 වැනිදා දක්වා ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ නේවාසික වීසා අතර ප්‍රධාන රටවල් 5ක් සඳහා වීසා නිකුත් කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කර ඇති වීසා සංඛ්‍යාවට වැඩි විදෙස් ජාතිකයන් සංඛ්‍යාවක් මෙරට සේවය කරන බවද වාර්තාවනවා.
සුදු ගෝන පැටියක්..
ඇල්ල කන්තලේ මාර්ගයේ 9 කණුව ප්‍රදේශයේදී සෝමාවතිය රක්ෂිතයේ මවගෙන් වෙන් වී අතරමං වී සිටි සුදු ගෝන පැටියකු සොයාගෙන තිබෙනවා.
සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකුගෙන් ලැබුණු තොරතුරක් මත මෙම සත්වයා සොයාගෙන තිබෙනවා.
මෙම සුදු ගෝනා මසක් පමණ වයසැති පැටියෙක්.
නිරෝගී සුවෙන් පසුවන මෙම ගෝන පැටියා ගිරිතලේ වනජීවී කාර්යාලයට භාරදීමට කටයුතු කර තිබෙනවා.
රන්ජන්ට කිරුළ අහිමිවෙයි….
13 වැනි ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී (SLIM Nielsen People’s Awards) වසරේ ජනප්‍රියම නළුවාට හිමි ජනතා සම්මානය, වසර එකොළහක් අඛණ්ඩව එම කිරුළ රැකගෙන සිටි රන්ජන් රාමනායකට අහිමි වුණා.
ඒ යොවුන් නළු හේමාල් රණසිංහ ජනප්‍රිය කිරුළේ හිමිකරුවා බවට පත් වීමත් සමඟ.
මෙම සම්මානය පසුගිය වසරේදී හේමාල් සහ රන්ජන් අතර සම සම්මානයක් ලෙස බෙදී ගියද, මෙවර එහි තනි හිමිකාරිත්වය හේමාල් සතු වුණා.
ඊට අමතරව පිට පිට දෙවන වතාවටත් තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවාට හිමි සම්මානයට ද හේමාල් හිමිකම් කීමට සමත් වීම විශේෂත්වයක්.
එසේම සමස්ථ ජනතාවගේ ජනප්‍රියම නිළිය ලෙස 11 වෙනි වරටත් මාලනී ෆොන්සේකා කිරුළ දැරීම මෙවර සම්මාන උළෙලේදී කැපී පෙනුණ අවස්ථාවක් වුණා.
Cinema-
* වසරේ ජනප්‍රියම සිනමාපටය- ගෝල්
*වසරේ ජනප්‍රියම නිළිය – මාලනී ෆොන්සේකා (11 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම නළුවා- හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නිළිය- පූජා උමාශංකර් (02 වෙනි වරට)
*තරුණ ප්‍රජාවගේ හද බැඳ ගත් ජනප්‍රියම නළුවා – හේමාල් රණසිංහ (පිට පිට 02 වෙනි වරට)
Teledrama-
* වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය- දෙවෙනි ඉනිම
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය- නයනතාරා වික්‍රමආරච්චි (පිට පිට 02 වරට)
*වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා- සාරංග දිසාසේකර (පිට පිට 04 වෙනි වරට)
Music-
*වසරේ ජනප්‍රියතම ගීතය- නන්දා මාලනි විසින් ගායනා කරන “අම්මාවරුනේ”
*වසරේ ජනප්‍රියම ගායිකාව- ශෂිකා නිසංසලා (පිට පිට 04 වෙනි වරට)
*වසරේ ජනප්‍රියම ගායකයා – චාමර වීරසිංහ (පිට පිට 02 වෙනි වරට)
ජනනාත් වරකාගොඩ රක්ෂිත බන්ධනාගාරයට….
කලා ශිල්පී විජේරත්න වරකාගොඩගේ පුත් ප්‍රකට බෙර වාදන ශිල්පී ජනනාත් වරකාගොඩ පදවමින් සිටි වාහනයක කහ ඉරි මත ගමන් කළ කාන්තාවක හැප්පී ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කඩවත කිරිල්ලවලදී අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගියේ 68 එච්.කේ ප්‍රීති සොබින් ද සිල්වා නමැති 68 හැවිරිදි සුරියපාලුව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සංගීතවේදී ජනනාත් රංග වරකාගොඩ ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ජනනාත් පැදවූ බෙන්ස් වර්ගයේ රථය අද උදෑසන 5.30 ට පමණ කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුවේදී මෙම කාන්තාව හප්පා තිබුණි.
ඇය රාගම රෝහලට ඇතුළත් කරනු පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Anushka Madubashini
The intricate emotional process which is very much a applied process is also instinctive when it comes to innately gifted singers such as Anushka Madubashini. Anushka hails from ‘Devata’ a small village close to Galle. She was a past pupil of Sangamitta Girls College Galle. She had been handicapped from her young days since her father’s demise when she was in Grade three only nine years old. Calamity struck her family as her mother had to boost the family which comprised of another younger sister against many restrictions.
Anushka was nevertheless strong-minded to excel in studies and art accomplishing many milestones in music at school. As a teenager she had won several All -Island awards consecutively in singing from year 2003 to 2008, a unique achievement. She possesses a wide vocal range and could sing folk to pop songs.
The exposure of innate abilities to sing was after her performances in Derana Dream Star season two, eight years ago. She was a forerunner for the title, however owing to the rampant SMS precedent she was eliminated. It is pertinent to cite that Anushka gathered accolades from explicit invites like Vasantha Dukgannarala,Lakshman Wijesekera,Indrani Perera,Annesly Malewena,Bathiya and Santhush etc. The former quipped that Anushka possesses a traditional folk voice while the latter duo were delighted with her voice and singing style added that she sings with a lot of soul for the audience to “feel” which is primarily what a singer should possess in abundance.
Anushka won Sri Lanka youth awards in singing category in years 2014 and 2015. She dislikes fame and desires to stay low profile. She is very reserved type who does not speak much. After her triumph in the Dream Star contest when there was ample prospect for her to rise to stardom, nevertheless she persisted to be low profile. Anushka had snubbed offers astonishing many in the field by not accepting offers to sing. Her voyage in this conservative field was snail’s tempo with no intent for monetary growths.
She hardly sang on stage but only selected to sing only at random and of course willingly for charity. What was haunting in her was to pursue a career for a University degree in Ethnomusicology. Her dream was met when she was selected to the University of Visual and Performing Arts. After graduation obtaining bachelor’s degree with 1st Class honours she opted initially for a year to be the music teacher at the Lyceum International School in Galle. However, she wished as prudent to accept considering a career in music a post of visiting lecturer at the University of Visual and Performing Arts to date where she got the opportunity to lecture in the same department, she studied practical and research Music. Her contemporary aspiration on which she is working on now is to read for a PhD in Ethnomusicology in an overseas University preferably in Germany. When she achieves this ambition Anushka’s fervent wish would be to impart her vast expertise to the massive Sri Lankan music arena as the first in Sri Lanka conferred on a PhD in her field.

Owing to her demanding and cumbersome agenda in travelling to and from Colombo from native humble home in Devata close to Galle, of course added with her University obligations, during her last few years she had only concentrated in working in “Derana Dell Studio” with music titan Mahesh Denipitiya whom she asserts as her music maestro and also at Singhagiri studio. Anushka had toured Melbourne once with the Derana Dream Star colleagues in year 2010, twice in the latter years had toured all states in Australia with the Mahesh Denepitiya orchestra where she was primarily a chorus singer. It was only in February this year she participated in the Mahesh Denepitiya’s “Hitz Beatz” at Nelum Pokuna theatre. The justification of Anushka’s snail’s tempo stance is well illustrated by the reality that Anushka’s first audio song “Ridunu then jeevithe bomai” which was officially launched only last year. The music route was by Aruna Gunawardena whilend lyrics by Amila Thenuwara. She won the best music award in State music awards for this song in year 2018.
In the context of the above it would be the fervent wish of all music lovers to diagnose Anushka’s desires in her coveted melodious voyage.
By: Sunil Thenabadu
email sthenabadu@hotmail.com in Brisbane.
Hyundai Lanka appoints Sadath Nizar as new General Manager for After-sales
Hyundai Lanka Pvt. Ltd, the sole authorised importer and distributor for Hyundai brands in Sri Lanka, appointed Sadath Nizar as the General Manager for After-sales with effect 1st January, 2019.
Sadath who is a highly qualified automobile professional with over 20 years of experience in the automobile industry, out of which 10 years account for building global brands such as Volkswagen and Audi will be responsible for all aspects of Hyundai’s After-sales strategy and deployment. In addition, Sadath’s appointment will further strengthen the senior management of Hyundai, ensuring high quality services and support is delivered on the After-sales segment to its valued customers.
Commenting on the appointment, Julian Reuter – Director at Hyundai Lanka Pvt. Ltd said “Sadath’s track record, international experience and knowledge of the automobile industry is second to none and we are thrilled to have him on board. Attracting someone of Sadath’s calibre into the business is a great endorsement of our strategy and ambition. He brings with him a comprehensive knowledge of the automobile industry, especially on After-sales, which will be vital as we continue our ambitious plans to enhance the value that we offer to our valued clients.”
Sadath has worked as a certified Service Manager at Volkswagen & Skoda for Ali & Sons Motors LLC, Dubai for 6 years where he successfully led the After-sales team to achieve ISO 9001 standards. In addition, Sadath has also worked on exclusive strategies, budgeting and execution related to all forms of After-sales for Audi, Skoda and VW brands of automobiles both locally and internationally.
Sadath has a B.Eng (Hons) in Automotive Engineering from the University of Hertfordshire –United Kingdom, and is a qualified Chartered Engineer. Sadath brings with him a wealth of experience in automobile technology with a specified focus on offering out of the box After-sales services and value added services to customers.
