පගාවට තනතුරු හමුවේ දණින් නැමුණ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම

ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ වංචා දුෂණ කිහිපයක් Boston අපට අනාවරණය කර ගැනීමට හැකි වුණා . මේ ඒ පිළිබදව සිදු කෙරෙණ අනාවරණයකි.
ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම විසින් පිදුරුතලාගල ගල කදු මුදුනෙහි රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා 027/T /2018 යටතේ ටෙන්ඩර් කැදවීම් අතර 2018 නොවැම්බර් මස 15 වන දිනෙන් ටෙන්ඩර් කැදවා අවසන් කරන තිබෙනවා. ප්‍රංශයේ තලෙස්, Spanish ඉන්ද්‍ර සහ ඉතාලියේ ලෙනාඩෝ යන ජාත්‍යන්තර කිරිතියට පත් සමාගම් තුනක් විසින් ඒ සදහා ලංසු ඉදිරිපත් කරලා.  එම සමාගම් තුන අතරින් අඩුම ලන්සුව ලැබ දෙන ලද්දේ Spanish ඉන්ද්‍ර සමාගම වන අතර එම සමාගමෙන් පසු ලංසුව ඉතාලියේ ලෙනාඩෝ සමාගම විසින් ලබා දීලා. ඒ අනුව ඉහළම ලංසුව ලබා දීලා තියෙන්නේ ප්‍රංශයේ තලෙස් සමාගම. එම සමාගමේ ලංසුව අනෙකුත් සමාගම් දෙක විසින් ඉදිරිපත් කර සිටින ලද ලංසුවට වඩා දළ වශයෙන් රුපියල් 42,000,000 සහ රුපියල් 86,000,000 පමණ වැඩි බවයි කියවෙන්නේ.
පිදුරුතලාගල කදු මුදුනට රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ටෙන්ඩර් පටිපාටියට අදාල තක්සනික ඇගයීම් කමිටුව වෙත ගුවන් සේවා සමාගමේ ඉලෙක්ට්‍රොනික් සහ ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතකදී විශ්‍රාමලත් එම අංශයේම නියෝජ්‍ය ප්‍රධානියා විසින් එම ටෙන්ඩරය සදහා ඉහළම  ලංසුව ඉදිපත් කර තිබුනේ ප්‍රංශයේ තලෙස් සමාගම. එහිදී ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ තාක්ෂණික කමිටුව වෙත බලපෑම් සිදු කරමින් එම කමිටුව මෙහෙයවා ඇති බව සදහන්. එම ජෙයෂ්ඨ නිලධාරීන් විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත සිදු කරන ලද බලපෑම් හේතුවෙන් ප්‍රංශයේ තලෙස් සමාගමට  වාසිවන පරිදි ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද අනෙක් සමාගම් දෙක වන Spanish සහ ඉතාලියේ ලෙනඩො යන සමාගම් වලින් එම ටෙන්ඩරය සම්බන්දයෙන් අනවශ්‍ය 027/T 2018 වැඩි දුර පැහැදිලි කිඉම් ඉල්ලා සිටීමෙන් සම්පුර්ණයෙන්ම සහ මුළුමනින්ම ප්‍රංශයේ තලෙස් සමාගමට පක්ෂපාතිව කටයුතු කර තිබෙනවා. එම සමාගම් සම්පුර්ණයෙන්ම අනුකුලතාවන්ට අනුව  ලන්සු ඉදිරපත් කර තිබුණත් ඒවා පසෙකලා මෙලෙස සිදු වෙලා.
අසාර්ථක සැපයුම්කරුවෙකු වන ප්‍රංශයේ තලෙස් සමාගම විසින් මේ වන විටත් පිදුරුතලාගල කදු මුදුනට ස්ථාපිත කර ඇති ද්විතික රේඩාර් පද්ධතිය එම සමාගමේ සැලසුම් වල සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් එවරක් අක්‍රිය වෙලා. ඒ බව සනාථ කිරීම සදහා එම රේඩාර් පද්ධතියට අදාළ ජයාරූප මේ සමග ඉදිරිපත් කර ඉතාලියේ ලෙනාඩෝ සමාගම ඉතාමත් මෑතකදී සිගප්පුරුවේ චංගි ගුවන් තොටුපලට සහ මෙලෙසියාවේ ගුවන් තොටුපල වෙත මේ හා සමාන රේඩාර් පද්ධති සපයලා. රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරය ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගම විසින් ප්‍රංශයේ තලෙස් සමාගම වෙත ප්‍රධානය කළහොත් අවම වශයෙන් උපියල් 86,000,000 ක යුතු අලාභයක් සහ පාඩුවක් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමගම වෙත සිදුවීම නොවැලක්විය හැකි වනු ඇත. ඉහත නිලධාරීන් දෙදෙනා මෙලෙස සිදු කිරීමට විශේෂ හේතුව වන්නේ ඔවුන් විශ්‍රාම යාමෙන් පසුව ප්‍රංශයේ තලෙස් සමාගමේ හෝ එම සමාගමේ අනුබද්ධ  සමාගමක ඔවුන්ට රැකියා ලබා දීමට පොරොන්දු  බව කියවෙනවා.
සමාන ටෙන්ඩරයක් වන 026/T /2018 වන AASL ගුවන් යාන තොරතුරු පද්ධතිය සැපයීම ස්ථාපනය කිරීම සග පැවරීම සම්බන්දයෙන් වන ටෙන්ඩරය ඉතා සුක්ෂමව සහ පක්ෂග්‍රහිව ප්‍රංශයේ තලෙස් සමාගම වෙත ප්‍රධානය කර තිබෙනවා.  එහෙත් අවම වශයෙන් මේ වන තෙක් එම වියාපෘතිය ආරම්හ කිරීමට  ප්‍රංශයේ තලෙස් සමාගම අපොහසත් වී ඇති අතර පවතින AHMS පද්ධතියේ සහ එයට සම්බන්දිත පද්ධති වල පවා බොහොමයක් තාක්ෂණික දෝෂ සහ අනනුකුලතා පවතින බව සදහන්. ප්‍රංශයේ තලෙස් සමාගම විසින් එම වියපෘතිය ආරම්භ කර පවා නොතියදී එකී කරුණු නොසලකා හැර ඉහත සදහන් කරන ලද ජේයෂ්ඨ නිලධාරීන් දෙදෙනා විසින් 2020 සහ 2021 වර්ෂ සහද වන අයවැයෙන් විශාල මුද්ලලක් එම ටෙන්ඩරයට අදාලව වියාපෘතිය වැඩි දියුණු කිරීම සදහා වෙන් කරලා.
එමගින් එම නිලධාරීන් දෙදෙනාගේ පක්ෂපාති ක්‍රියාව මනාව  පෙන්නුම් අතර ඒ අනුව එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය මගින් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට විශාල මුල්‍ය අලාභයක් සිදු කර ඇති බව පෙනෙනවා. එම නිලධාරීන් දෙදෙනාගේ එකී කියා කලාපයය මගින් ඇප දිය නොහැකි වරදක් වන රජයේ දෙපලට අලාභ සිදු කිරීම සහ රජයේ දේපල අහිමි කිරීම සිදුවී ඇති බවන් ඒ සම්බන්යෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කල යුතුව ඇත. මෙම කරුණු අනුව එම සම්බන්දයෙන් විමෂණය කිරීම සදහා පියවර ගැනීම මෙන්ම අදාල නිලධාරී දෙදෙනාගේ නිසා සිදු වන  පාඩුවට පියවර ගත යුතුව ඇත.
 ජාතික ප්‍රසම්පාදන කමිටුවේ මාර්ගෝපදේශනය අනුව ටෙන්ඩර් කමිටුවේ නිලධාරීන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් සහ ප්‍රසම්පාදනයට අදාළ අංශයේ ඉහල නිලධාරීන් විසින් අදාළ ටෙන්ඩරය විවුර්ත කරන දින සිට එම ටෙන්ඩරය ප්‍රධානය කරන දින දක්වා වන කාලසීමාවේදී ලංසුකරුවන්ගේ පහසුකම් සපයන්නන් ලංසුකරුවන්ගේ සම්බන්දතා සන්නිවේඳන ගනුදෙනු කිරීම් සම්මන්ත්‍රණ සුහද හමුවීම් මුහුනුවීම් කර්මාන්තශාලා නිරීක්ෂණ සහ රැස්වීම් නොපැවැත්විය යුතු බවට සදහන් කරලා. එසේ වුවද එකී කරුණු මුළුමනින්ම නොසලකා හැර ගුවන් සේවා සමාගමේ ඉලෙක්ට්‍රොනික සහ ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතකදී විශ්‍රාමලත් එම අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා මෙම ටෙන්ඩරයට අදාලව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයන් වන ඉංජිනේරුවන් දෙදෙනෙකු මුහුණු වැඩමුළු , කර්මාන්ත ශාලා නිරීක්ෂණ , සම්මන්ත්‍රණ , ප්‍රදර්ශන සහ රැස්වීම් යනාදිය සදහා සහභාගිවීම සදහා සමහර නිලධාරීන් පුද්ගලික සංචාර සදහාද තලෙස් සමාගමේ කාර්යාල සහ කර්මාන්ත ශාලා වෙත ගොස් ඇති අතර ඔවුන් SCAPC උපදෙස් මත එම විදෙස් ගතවීම සිදුකර නැහැ. එම නිලධාරීන් විසින් මේ සියල්ල සිදුව ඇත්තේ කිසිදු විනිවිදභාවයෙන් තොරවයි. මෙකී විදෙස් ගතවීම සංචාර මගින් ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සම්පුර්ණයෙන්ම උල්ලංගනය කරලා.
එබැවින් රටේ යහපත උදෙසා  මෙන්ම අවම පිරිවැයකින් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීම සදහා සහ ටෙන්ඩර් පටිපාටියේ විනිවිදභාවයකුන් යුක්තව පවත්වාගෙන යාම වැදගත් වන බැවින් මේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග,  ජනාධිපති ලේකම් , මුදල් මුදල් අමාත්‍යංශ ලේකම් මෙන්ම සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් , ගුවන් තොටුපල සහ ගුවන් සේවා  සභාපතිවරයාට  අදාල පාර්ශව වලට සේවක මඩුල්ලක් විසින් රහසිගත ලියවිල්ලක් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි සදහන්.  එමගින් ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වන රජයේ විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. එමෙන්ම ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ඉහත සදහන් කරන ලද ජෙෂ්ට නිලධාරී දෙදෙනාගේ වත්කම් සහ ඉපයීම් මෙන්ම එම රේඩාර් පද්ධතිය සම්බන්දයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් දෙදෙනාගේ වත්කම් සහ ඉපයීම් සම්බන්දයෙන් තරයේ විමර්ශනයක් සිදු කල යුතුව ඇත.  කෙසේ වෙතත් අප ලද තොරතුරු වලට අනුව සදහන් වන්නේ   එක නිලධාරියෙක් විසින් විශාල මුදලකට මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර අනෙක් නිලධාරියා විසින් මල්වානේ පිහිටි සුකොපොභෝගී නිවසක් මිලදී ගෙන ඇති බවය
මෙය පෙර සැලසුම් කරන ලද පොදු දේපල අවභාවිතා කිරීමය ශ්‍රී ලංකාවේ පොදුදේපල පනත යටතේ ඇප ලබා දිය නොහැකි වැරදිය. පොදු සමාජයේ යහපත උදෙසා මේවා සොයා බැලිය යුතුය. මේ පිලිබදව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ විමර්ෂණ කටයුතු සිදු කෙරෙණ බවයි.
By Ashanthi Warunasuiya

Concerns raised over new Sri Lankan envoy to Switzerland

Concerns have been raised over the appointment of the new Sri Lankan envoy to Switzerland.
The International Truth and Justice Project (ITJP) has urged Switzerland to deny accreditation to the Ambassador designate for Sri Lanka, C.A. Chandraprema, because of his alleged membership during the late eighties of a death squad responsible for the murders of hundreds of people, including human rights lawyers, journalists, university students and school children.
C. A Chandraprema was known as “Thadi Priyantha” at the time and was a key member of the People’s Revolutionary Red Army or PRRA, one of many shadowy armed groups working with the military to target suspects during a Sinhala youth uprising that saw 40,000 killed. PRRA routinely issued death threats to journalists and human rights activists, including staff from Amnesty International, whose reports at the time accused PRRA of being involved in executions and enforced disappearances, ITJP claimed.
Chandraprema was arrested in Sri Lanka in 2000 in connection with the 1989 assasinations of two human rights lawyers  – Charita Lankapura and Kanchana Abhayapala. A senior ex policeman in custody had named Chandraprema as the alleged assassin in an affidavit which is publicly available online.
However Chandraprema was released after the  Attorney General decided there was no legal grounds to proceed. Since then he has been protected by his links to all the major political parties in Sri Lanka.
“It is the ultimate irony that a man who has never been properly investigated for his alleged role in the murder of brave human rights lawyers should sit in the Human Rights Council,” a body intended to protect the rights of victims and human rights activists said ITJP’s Executive Director, Yasmin Sooka. “Sri Lanka has a past record of intimidating and threatening activists who attend the Human Rights Council – it is simply not safe to have a man like this heading a diplomatic mission in Geneva.”
In recent years Chandraprema became a newspaper columnist. In 2012 he authored a hagioghraphy of President Gotabaya Rajapaksa that denies all the allegations of war crimes committed by the Sri Lankan army against Tamils in 2009 which are meticulously documented in a series of United Nations investigations.
“Unpunished state criminatilty is the obscene underside of Sri Lanka’s celebrated democracy,” said Bashana Abeywardene, coordinator of Journalists for Democracy in Sri Lanka. “The truth has been buried to such an extent that an alleged former member of a death squad can be proposed as the country’s representative to the United Nations and nobody even protests.”

මහේෂ් සජිත් සමඟ එක් වන ලකුණු

ඉදිරි මහා මැතිවරණයට මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක් වීමට සුදානම් බව දේශපාලන ආරංචි  මාර්ග Boston අපට  පවසනවා.
මේ වන විට විදේශ ගත රැකියාවක නියතු වන මහේෂ් මහතා මහා මැතිවරණයට පැමිණීමට නියමිත බව මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා.
ඒ අනුව සදහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පිහිටුවන නව දේශපාලන සන්ධානයට මහේෂ් සේනානායක ,මහතා මෙලෙස එක් වන බවයි

මහ කන්න‍යේ රජයේ වී මිලදී ගැනීම් අරඹයි : ගොවියාට විශේෂ වරප්‍රසාදයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්න‍යේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වනුයේ,ගොවියාට විශේෂ වරප්‍රසාදයක් හැටියට ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලට ගැනීමයි.

මීට ප්‍රථම කන්න වලදී රජය මඟින් මිලදී ගනු ලැබුවේ තෙතමනය 14% ක් හෝ ඊට වඩා තෙතමනය අඩු වී පමණී.මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගනු ලැබේ.

පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.38 කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41 කට මිලදී ගත් අතර මෙවර සියළුම වර්ගයේ වී සඳහා ඉහල මිලක් ලබාදෙමින් කිලෝ ග්‍රෑම් එකක් රු.50 රජය විසින් මිලදී ගනු ලැබේ.

වගා කර ඇති භූමි ප්‍රමාණය මිලදී ගන්නා උපරිම වී ප්‍රමාණය (Kg)

අක්කර 1 දක්වා 1,000

අක්කර 1 – 3 දක්වා 3,000

අක්කර 1 – 5 දක්වා 5,000

වුහාන් සිට පැමිණි සිසුන්ගේ මූලික වෛද්‍ය පරීක්ෂණය අවසන්

චීනයේ වූහාන් නගරයේ සිට මෙරටට පැමිණි සිසුන් පිරිස තවදුරටත් දියතලාව නිරෝධායන ඒකකයේ රඳවා සිටිනවා.

ඔවුන් විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේ ඊයේ දිනයේදීයි.

වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් පැවසුවේ මෙම සිසුන්ගෙන් මේ දක්වා කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවයි.

Wife of ex-SriLankan executive in huge Airbus Bribery sSandal

Airbus SE hired the wife of a SriLankan Airlines (SLA) executive as a business partner through a dummy company she registered in Brunei. The corporation then paid into this entity’s account US$ 2mn (Rs 362mn) out of a total US$ 16.84mn (Rs 3bn) promised in return for ensuring that the national carrier bought aircraft from Airbus, court documents revealed this week.

The SLA executive himself used his private Gmail account to communicate with and invoice Airbus for US$ 2mn (in November and December 2013) in exchange for buying aircraft from the corporation.

Airbus has been fined a record £3bn in penalties after admitting it paid huge bribes on an “endemic” basis to land contracts in 20 countries. One of those countries is Sri Lanka and involves the purchase of six A330 and four A350 airbuses and the lease of four other planes in deals agreed to between 2012 and 2013.

The contracts have long proved controversial here but inquiries have led to neither prosecution, at most, nor some form of disciplinary action, in the least.

A statement of facts released in England’s High Court now establishes beyond a shadow of a doubt that bribes were paid by Airbus and received by an unnamed woman who is the wife of a SriLankan Airlines executive, who is also not named in the documents.

The modus operandi was that the woman on October 5, 2012, registered a “straw company”–or a front–in Brunei. She was the sole shareholder and director. The court documents state this entity had “no experience or personnel working in the airline sales industry” but was engaged “to influence SLA’s purchase of 10 Airbus aircraft and the lease of an additional 4 aircraft”.

An official named only as “Airbus employee 8” from Airbus SMO, a Paris-based sales division, which ran the bribery apparatus within the corporation, approved the appointment of this straw company despite his compliance staff raising concerns.

In March 2013, Airbus engaged the woman as a business consultant through this company although she had “no aerospace expertise”. To disguise her identity, Airbus employees even misled UKEF (UK Export Finance) as to her name and gender.

Just days later, Airbus and the straw firm entered into a “consultant agreement” in relation to the sale of six A330 aircraft, the sale of four A350 aircraft and the lease of an additional A350 aircraft.

Pursuant to the agreement, the woman’s company would be paid US$ 1mn on the delivery of each A330 and US$ 1.16mn on the delivery of each A350 bought by SLA. There would be an additional US$ 300,000 for each A350 leased. (However, only US$ 2mn out of the total was disbursed).

Airbus also signed another market share agreement which stipulated that the woman’s company would receive a US$ 5mn lump sum if SLA did not purchase any competitor aircraft before October 30, 2015; that it would remain exclusive to Airbus till that date.

As early as June 19, 2013, three months after the woman’s company was enlisted, at the Paris Air Show, SLA ordered six A330 aircraft. These planes were delivered. Nine days later, on June 28, SLA ordered the promised four A350 aircraft under a second purchase agreement. These planes were not delivered.

Media releases from the day say that the SLA deal was worth around US$ 2.8bn at list prices. A promotional video uploaded by Airbus on June 18, 2013, features Kapila Chandrasena, the then Chief Executive Officer (CEO) of SLA, at the Paris Air show saying that the national carrier operates an exclusive Airbus fleet of A340s, A330s, A321s and A320s.

“We have the commonality in operating crews, especially tech crews, they have commonality on the type licences which is advantage [sic] for us,” he says into the camera. “Even the cabin crews, basically certification is pretty much easier and it moves from one type to the next. So, certainly, that gives us again some type of a competitive edge.”

“Apart from the aircraft type, I think what we appreciate the most is the support aspects [sic],” he continues. “Because these are complex operations, when it comes to the technicalities, maintenance and all that stuff, the Airbus support is critical. And we have been happy so far with Airbus. Our association goes back to almost 20 years. We have been operating the 320 and the 330 about 12 years. So it has been good and it could improve.”

“So I am looking forward to another 20 years of positive partnership with Airbus,” he says. The title of the promotional video is “SriLankan Airlines: An all-Airbus fleet”.

Two months after SLA signed the purchase deals, the Brunei-registered company submitted an invoice for US$ 1mn. But as Airbus only pays agents in euro currency, the entity was required to open a euro account at Standard Chartered Bank to receive payment.

At this point, even the SLA executive whose wife set up the company, started communicating with Airbus. Using his private Gmail address, he agreed with Airbus to set up the euro account. And on November 13, 2013, the executive–not his wife–submitted a replacement invoice with the new account details.

On December 2, 2013, Airbus received from the same executive a second invoice for an additional US$ 1mn. Payment was approved by “Airbus employee 1” and “Airbus employee 9” from Airbus SMO and US$ 2mn was paid in euros to the company of the executive’s wife on December 27, 2013.

The bribery deal came to light when UK Export Finance (UKEF)–from whom Airbus employees requested export financing in respect of the four A330 aircraft–required disclosure of any agent or consultant involved in the purchase agreement.

Airbus indicated it had used an agent on the SLA negotiation and that wished to invoke “Special Handling Process” within UKEF. This means that only a small number of people within UKEF would receive the agent’s details. This they did in February 2015.

But these details listed the agent as “he”. This was a false suggestion, the court documents state. It also lied that the consultant agreement accurately reflected the total amount Airbus would pay. And there was no mention of the market share agreement commission.

UKEF was not happy and raised questions–including why the agent was employed when their CV suggested they had little aviation experience and why the agent was domiciled and paid out of Sri Lanka (in Brunei).

When Airbus provided the answers on February 12, 2015, it referred to the agent as both a “he” and a “she” while, again, not referring to the market share agreement despite a request by UKEF for confirmation there were no payments from Airbus to the woman’s company.

Then, UKEF asked Airbus to “confirm that its agent was not the wife SLA Executive 1”. Airbus “asserted to UKEF that the agent was not the wife of SLA Executive 1 and that the agent had no connection to SLA”.

In March 2015, Airbus withdrew its application for export financing from UKEF. But in April 2016, UEKF reported this and other matters reported to it by Airbus to UK’s Serious Fraud Office.

By Namini Wijedasa

Courtesy of The Sunday Times – Feb 02, 2020

Supplementary bill to Parliament to pay Rs. 130 Billion in arrears

A Vote on Account to pay arrears of the former Government will be presented to Parliament.
Cabinet spokesman Bandula Gunawardena said that cabinet had approved a proposal to present the supplementary bill to Parliament next week to pay the arrears of the former Government.
Gunawardena said that the arrears amount to Rs. 130 Billion.
The Minister said that Prime Minister Mahinda Rajapaksa will brief Parliament next week on the arrears and crisis faced by the Government as a result of the arrears

කොරෝනා වෛරසට එරෙහි සටන මෙහෙයවන්න ලාංකික මහාචාර්යවරයාගෙන් වෛරසය ගැනඋපදෙස්

කොරෝනා වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගැනීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව චීනයේ කොරෝනා වෛරසය මැඩීම සම්බන්ධයෙන් ගවේෂණය කරනා චීන විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය ලබා දෙන, ලොව ප්‍රකට වෛරස සම්බන්ධ විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරනවා.
මෙම වෛරසය අලුතින් හදුනාගත් වෛරසයක් යයිද පවසන ඔහු එම වෛරසයට ආසාදිතයාගේම ශරීරයෙන් ප‍්‍රතිශක්තිකරණය ගොඩනැගෙන බවද සාර්ස් වෛරසය තරම් මෙම වෛරසය දරුණු නැති බවත් පවසන මහාචාර්යවරයා සාර්ස් වෛරසය වැලදුනු 10%ක පමණ මියගියද කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉතා පහළ බවත් පෙන්වා දෙයි.
මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව තුල එම වෛරසය පැතිරෙන බවට කිසිදු සාධයක් නැති බවත් ඇතැම්විට තවත් රෝගීන් තුන් හතර දෙනෙකු ඉදිරියේදී හමුවනු ඇති බවත් එසේ වුවා කියා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වන්නේ යයි කිව නොහැකි බවත් මහාචාර්ය මලීක් පීරිස් පැවසීය.
ශ‍්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණු ආවරණ පැලද සිටීමේ කිසිම තර්කානුකූල තත්වයක් නැති බවත් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ සැබෑ අවදානමට යයිද අනාගතයේදී එවන් අවදානමක් ඇති වුවහොත් ඒ වන විට මුහුණු ආවරණ හිඟතාවක් ඇති විය හැකි යයිද මහාචාර්යවරයා අවධාරණය කරයි.