මාර්ගගතව සිදු වන ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සඳහා වූ නව ප්‍රවේශය එළිදක්වයි

අන්තර්ජාලයට එක්කර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන Internet Watch Foundation – IWF ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලබන බවයි වාර්තා වෙන්නේ.

මෙම මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

6606484984d90pdf_page_1 66064847ed807pdf_page_0

මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකියි – දුම්රිය දෙපාර්තමේන්තුව

කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද (29) සිට 31 දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය ගමන් වාර කිහිපයක් එම දින වල අවලංගු කිරීමට කටයුතු යොදා ඇති අතර ඇතැම් දුම්රිය ප්‍රමාදවීම් වලට ද ලක් වීමට සිදුවිය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

පානදුර අළුයම කල යුක්තියේ මෙහෙයුමෙන් 18 ක් කොටු.

පානදුර අළුයම කල යුක්තියේ මෙහෙයුමෙන් 18 ක් කොටු.

ගල්පාත චන්දන පෙරේරා

පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණය වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමල් රත්නායක මහතා පැවසීය යුක්තියේ මෙහෙයුමට සමගාමීව අද (29)අලුයම 4 සිට පෙරවරු 8 දක්වා පුරා පැය 4 පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 15 ක් සහ පොලිස් නිලධාරීන් 40 දෙනකු හා පොලිස් නිල සුනඛ අංශයේ
“රොමී “නිල සුනඛයා ද මෙම මෙහෙයුමට එක්කර ගනිමින් මෙම මෙහෙයුම පැවැත්විණි

අත්අඩංගුවට පත්වූවන් අතර හොරයින් මත්කුඩු ළඟ තබා ගැනීම නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම විවෘත වරෙන්තු සහ සැකපිට පුද්ගලයන් වන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

ලක්ෂ 1,103 කට අධික වාහන සහ දේපල රැසක් පොලිසිය තහනමට ගනි….

ලක්ෂ 1,103 කට අධික වාහන සහ දේපල රැසක් පොලිසිය තහනමට ගනි….

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ලක්ෂ 1,103 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් 2024.03.29 වන අද දින තහනමට ගෙන ඇති අතර, එම දේපල සහ වාහන නිරීක්ෂණය කිරීම සදහා පොලිස්පතිතුමා සහභාගි විය.

2024.01.21 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල

01.ISUZU FREEZER වර්ගයේ ලොරි රථය
(ලක්ෂ 65)

02.HONDA DIO වර්ගයේ යතුරු පැදිය (ලක්ෂ 05)

03.ZA-9695 දරණ බැකෝ යන්ත්‍රය (ලක්ෂ 100)

04.IMUL-A-0701KLT දරණ බහුදින ධීවර යාත්‍රාව(ලක්ෂ 110)

2024.01.26 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල

01.SP BEX – 6600 දරන හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදිය(ලක්ෂ 04)

02.SP PE – 9412 දරන ටොයෝටා KDH වර්ගයේ වැන් රථය(ලක්ෂ 140)

03.SP AAP – 7704 දරන බජාජ් ත්‍රී රෝද රථය
(ලක්ෂ 10)

04.SP YU – 7538 දරන බජාජ් වර්ගයේ ත්‍රී රෝද රථය(ලක්ෂ 07)

05.ඉඩම් හා නිවාස (නිවාස -03 , කඩ කාමර- 01, ඉඩම්-05 (ලක්ෂ 530)

2024.03.27 දින අත්අඩංගුවට ගන්නා ලද වාහන සහ දේපල

01.අංක IMUL-A-0983-GLE දරන අශ්ව බල 185 ක් වන හයිහුන්ඩායි එන්ජිම සහිත දිග අඩි 40‘4“ යිවන බහුදින ධිවර යාත්‍රාව(ලක්ෂ 150)

02.අංක IMUL-A-0810-GLE දරන සීනිගම, මීටියාගොඩ හර්ෂ මැරීන් ආයතනයේ නිශ්පාදනය කරමින් පවතින බහුදින ධීවර යාත්‍රාව (නිෂ්පාදනය සඳහා මුදල් ගෙවා ඇති ප්‍රමාණය ලක්ෂ 52)

03.ඉඩම්-02 (ලක්ෂ 210)

ඒ අනුව, මුදල් විශුද්ධීකරණ පනතේ 7(1) වගන්ති යටතේ ක්‍රියාවිරහිත කර ඇති වාහන සහ දේපල වල මුළු වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1,103 කට අධික වටිනාකමක් ඇති බවට අනාවරණය වී ඇත.WhatsApp Image 2024-03-29 at 16.18.00 WhatsApp Image 2024-03-29 at 16.18.00 (2) WhatsApp Image 2024-03-29 at 16.18.00 (1) WhatsApp Image 2024-03-29 at 16.17.59 WhatsApp Image 2024-03-29 at 16.17.59 (2) WhatsApp Image 2024-03-29 at 16.17.59 (1) WhatsApp Image 2024-03-29 at 16.17.58 WhatsApp Image 2024-03-29 at 16.17.58 (4) WhatsApp Image 2024-03-29 at 16.17.58 (3) WhatsApp Image 2024-03-29 at 16.17.58 (2) WhatsApp Image 2024-03-29 at 16.17.58 (1) WhatsApp Image 2024-03-29 at 16.17.57 WhatsApp Image 2024-03-29 at 16.17.57 (2) WhatsApp Image 2024-03-29 at 16.17.57 (1) WhatsApp Image 2024-03-29 at 16.17.56 WhatsApp Image 2024-03-29 at 16.17.56 (5) WhatsApp Image 2024-03-29 at 16.17.56 (4) WhatsApp Image 2024-03-29 at 16.17.56 (3) WhatsApp Image 2024-03-29 at 16.17.56 (2) WhatsApp Image 2024-03-29 at 16.17.56 (1) WhatsApp Image 2024-03-29 at 16.17.55 WhatsApp Image 2024-03-29 at 16.17.55 (2) WhatsApp Image 2024-03-29 at 16.17.55 (1)

කොළඹ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ආමර් වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ආමර් වීදියේ වාහන ගමනාගමනය මීගමුව දෙසට එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

කෙහෙළිය ඇතුළ පිරිස යළි අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නඩුව අද (28) යළිත් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

ඥානසාර හිමි වසර හතරක් හිරගෙට

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය.

කූරගල විහාරස්ථානය සම්බන්දයෙන් කළ කතාවකින් ජාතීන් අතර අසමගිය ඇති කළේයැයි කියන චෝදනාව මත නීතිපතිවරයා විසින් කළ චෝදනාවට විනිසුරුවරයා අදාල දඬුවම් පැමිණවීය.

දමිතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

අපේක්ෂිත ඇප ඉල්ලා රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ගොනු කළ අපේක්ෂිත ඇප අයඳුම කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔවුන් ඇප ඉල්ලමින් පවසා තිබුණේ, කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බවයි.

දමිතා අබේරත්න පැමිණිල්ලට සහය නොදී විමර්ශන මග හැර සිටීම සහ අගාමික විගාමික පනතේ 45(ඈ) වගන්තිය ප්‍රකාරව කරුණු වාර්තා කිරීම හේතුවෙන් පෙත්සම්කරුවන්ට ඇපදීමට බලයක් නොමැති බව කොළඹ, කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

ේ ොෂින්ටන් නඩී.සී. හි නශ්රීන නකා ා නනායාි ක න ායා ාක නධ්ය ක නමන්දිරේේදී නේම ර නේ සක් නඋත්ස නසැමරීම න සඳහා පූයා නසා ච්ඡා නි ත් යි

මාධ්යත නිවේදනය

ේ ොෂින්ටන් නඩී.සී. හි නශ්රීන නකා ා නනායාි ක න ායා ාක නධ්ය ක නමන්දිරේේදී නේම ර නේ සක් නඋත්ස නසැමරීම න සඳහා පූයා නසා ච්ඡා නි ත් යි ධවල මන්දිරයේදී යමවර යවසක් උත්සවය සැමරීයේ අරමුණින් ඒ සඳහා යෙර සූදානමක් යලස යවොෂින්ටන් ඩී.සී. හි ශ්රීය ලා ා නානාෙ ක ායායාලය රැස්වීමක් ෙැවැත්වීය. ධවල මන්දිරයේ සහ ඇමරි ායේ ජානනන්නර යද ්ධධ සාමමයේ යජනෂ්ඨ්න ලධලධාරීන් ඇතුලු ෙසුගිය වසයයා ධවල මන්දිරයේ යවසක් උත්සවයට සහභාගි වූ, සැලකිය යුතු යද ්ධධ ප්රධජාවක් සිටින රටවල් ලධයයෝජනය රන යවොෂින්ටන් ඩී.සී. හි නානාෙ ක ායායාලවල යජනෂ්ඨ්න රාජනනාන්්රිෝ ලධයයෝතයනනන්, යේ වසයයා ධවල මන්දිරයේ ලධල යවසක් උත්සවයක් ෙැවැත්වීම පිළිදඳව සා ච්ඡා කිරීමට නානාෙ ක මහින්ද සමරසිාහ මහනායේ ලධල ලධවස යවන රැස්වීය. නානාෙ ක සමරසිාහ මහනා සිය පිළිමැනීයේ නායේදී ශ්රීය ලා ායේ ජනනාවට ෙම්ක් යනොව යලොව රාරා යවයසන මිලියන 500 ක් ෙම් වූ යද ්ධධ ජනනාවට ද යවසක් උත්සවයේ ඇ ක වැදමත් ම අවධාර්ය ය ේය. මිලධසුන් අනර සමගිය යෙෝෂ්ඨ්ය රමින් ාන හා චිත්නයේගී දාධ අභිදවා යන බුදුන් වහන්යසේයේ සාමය, රු්ාව සහ ඉවසීයේ ෙණිවිඩයේ කරසාරත්වය ඔහු ඉස්මතු ය ේය. රැස්ව සිටි පිරිසයේ සාමූහි හැඟීම ප්රධ ා රමින් නානාෙ ක සමරසිාහ මහනා ප්රධ ා ය ේ යමවර යවසක් උත්සවය අයමරි ානු ජනාධිෙ කවරයායේ ප්රධධානත්වයයන් ධවල මන්දිරයේදී ෙැවැත්වීමට හැකි වුවයහොත් එය යලෝ වාසී යද ්ධධ ජනනාවට වි ාල යම රවයක් වන දවන. යන්ොලය, ඉන්දුනීසියාව, නානලන්නය, ඉන්දියාව, යමොායමෝලියාව සහ ාේයදෝජය යන රටවල නානාෙ ක ායායාලවල යජනෂ්ඨ්න ලධයයෝතයනනන් සහ ඇමරි ායේ ජානනන්නර යද ්ධධ සාමමයේ සභාෙ ක වැන්ේයමෝ ඩික්සි මහත්මිය නානාෙ ක සමරසිාහ මහනායේ යයෝජනාව හදව කන්ම අනුමන හ. බුදුන් වහන්යසේයේ උෙන, බු්ධධත්වය සහ පිරිලධවන් ෙෑම සැමරීම සඳහා යමම වසයයා සුදුසු උත්සවයක් සාවිධානය කිරීම සඳහා ඔවුන්යේ යනොසැයලන සහාය ලදා යදන දවට යෙොයරොන්දු වූ අනර යමම සැමරුමට ජනාධිෙ ක දනඩන්යේ ෙැමිණීම ධවල මන්දිරයයන් ඉල්ලා සිටියහ. ධවල මන්දිර යජනෂ්ඨ්න න පිරිසට නාය ත්වය දුන් ජනාධිෙ ක දනඩන්යේ ලධයයෝජන සහ ාර සහ ආසියානු ඇමරි ානු සහ ස්වය්ධශි හවාන සහ ෙැසිෆික් ෙත් වාසීන්යේ සේදන්ධී ාර , මාණ්ඩලි ප්රධධානී ායායාලයේ එරි ා යමොරි්සසුු මහත්මිය, යවොෂින්ටනයේ රාජනනාන්්රිෝ ප්රධජාව ඒ රාශී රයමන යමෝලීය යද ්ධධ ප්රධජායේ ක් කය සහ හ නැගීමට දැක්වූ නාය ත්වය පිළිදඳව නානාෙ ක සමරසිාහ මහනාට ස්තූ කය රාද ාය. යමම වසයයා ධවල මන්දිරයේ යවසක් උත්සවයට අදා රුණු ඩිනමින් අවසන් කිරීම සඳහා සාවාදය දිමටම රයමන යාමට සහභාගී වූ සියලුම යදනා ඒ ම ක ව එ ඟ වූහ. ශ්රීය ලා ා නානාෙ ක ායායාලය යවොෂින්ටන් ඩී.සී. 2024 මායාතු 07