නව විදුලි මිල සංශෝධනයත් සමඟ භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් අඩුකළ හැකියි – කංචන

විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩුකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන්, විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90 ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්

මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවෙයි

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද (17) සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

මිහින්තලේ රෝහලින් ප්‍රතිකාර ගත් දරුවන්ට ඇතිවුන ආසාද්මික තත්වය ගැන මිහින්තලේ හිමියන්ගෙන් ….

https://www.youtube.com/embed/DLtq07L6c3M?si=Y49RhWkudu-nMF2s” title=

මෛත්‍රීට, පූජිතට, නිලන්තට පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවන්න අවසන් දින දෙයි..

https://www.youtube.com/embed/QXGmbTRvaPQ?si=RqF16yU_LkugsWWV” title=

අළුත්ම සෙල්ලම පොස්ටර් මරණ තර්ජන වෙයි කැකිරාවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාටත් මරණ තර්ජන…..

https://www.youtube.com/embed/w2fvSPbhjcY?si=gqlT53t-5BjpFKpT” title=

ජනාධිපතිවරණ දෙවනි පෙත්සම විභාගයෙන් පස්සේ නීතීඥ සුනිල් වටවල ආණ්ඩුවට කියලා දුන්න පෙත්සම් පාඩම….

https://www.youtube.com/embed/IHugN63cFWg?si=4G73oaLMztVjgbHD” title=

සැප්තැම්බර් 20 පස්සේ ඡන්දේ ස්තීරයි..පේන පොඩි අනතුරක් ගැනත් හිටපු මැතිවරණ කොමසාරිස් කියයි……

https://www.youtube.com/embed/2BcbwcSPFJI?si=AzcJ-ftN_iksmB2C” title=

“බියර් එක තමයි හෙනේට හිටියේ” අගුලානේදී දුම්රියේ ගැටුන තරුණයෙක් ජීවිතක්ෂයට පත්වෙයි

https://www.youtube.com/embed/cq9rNBIpTJg?si=hoGvmBaHkVZknksB” title=