සිනමා ශාලා නැවත ජනතාවගෙන් පිරවූ දින 100 පසු කල “සිංහබාහු” ජයග්‍රාහී ගමනක…..

https://www.youtube.com/embed/PqeIIKFvO0I?si=cy0lbQ_W46ylxCTr” title=

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායමේ අනුෂිකාට හා උදේෂිකාට උපන් ගම් වලින් ලැබුන උනුසුම් පිලිගැනීම…..

https://www.youtube.com/embed/9hNR_REwT9M?si=UE_Z2rs6e_0lyBV3″ title=

අත් උස්සලා ජනපතිට කැමැත්ත හොයපු චන්ද්‍රසේන අනුරපුරේ පොහොට්ටු රැස්වීම උනුසුම් වෙයි……

https://www.youtube.com/embed/xLLmHAryJGc?si=cKRhvPWA2oHKtXhT” title=

මහපාරේ නැති පරිස්සම..ජීප් රියයි ත්‍රීරෝද රථයයි මුහුනට මුහුන හැප්පෙයි….

https://www.youtube.com/embed/r7FR5671TXU?si=uRhAeywBG9HTdO7Q” title=

අපෙක්ෂකයා පොහොට්ටුවේ ලකුණින් පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ තීරණය සාගර මාධ්‍ය වලට කියයි…..

https://www.youtube.com/embed/A1JokIj8iBY?si=3_uRdDxe7HhMpK_C” title=

දැඩි ආරක්ෂාවක් සහිතව ඇමති ජීවන් තොන්ඩමන් නුවරඑළිය අධිකරණයට පැමිනෙයි…

https://www.youtube.com/embed/yE9_mt4PeD4?si=uDWc34GKKmAoT4Q2″ title=

ලංකාවේ අසරණම වෙලා තියෙන පක්ෂය රාජපක්ෂය තමයි හදුන්නෙත්ති කියපු දේ…..

https://www.youtube.com/embed/qr9z2VHIHRM?si=MjUKmPC_ZcLakxUQ” title=

විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

මෙවර ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ වෙනුවෙන් ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ

පොලිස් පරිපාලන අංශයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණය ගැන IHP ජූනි සමීක්ෂණයෙන් සජිත් 43%ක් හා අනුර 30%ක් ලබාගනිමින් දෝෂ ආන්තික සීමාව තුළ

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජුනි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව අද (01) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස 43%ක් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 30%ක් ලබාගෙන ඇති නමුත් එම ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනාම දෝෂ ආන්තික සීමාව (Margin of error) තුළ පවතින බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ 20%ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා 7%ක්ද ලබාගෙන ඇති බව සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ජූනි මාසය තුළ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 446ක් මෙම සමීක්ෂණය සඳහා නියැදිය ලෙස යොදාගෙන ඇති අතර, ජූනි මස ආකෘති අවිනිශ්තතාවයෙහි සැලකිය යුතු වැඩි වීමක් සිදුව ඇති බවද දෝෂ ආන්තිකය 1-11% ලෙස තක්සේරු කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

IHP ආයතනය විසින් ඉදිරි සතිවලදී පවත්වන සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සැලසුම් කරමින් සිටින බවත්, මීළඟ යාවත්කාලීනය මඟින් වත්මන් ප්‍රවණතාව පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අදාළ වාර්තාව මෙතැනින් සහ පහතින්.

66ab734fc1891 66ab734fa7500