යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඊයේ (15) හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ, ජල්තර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් අනතුරුව එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක ද ගැටී ඇති අතර අනතුරෙන් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් අයෙක් මියගොස් තිබුණා.

දෙවන පාසල් වාරය අදින් අවසන්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක අස්ගිරි මහනායක හිමි හමුවෙයි

අනුර කුමාර දිසානායක අස්ගිරි මහනායක හිමි හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුවිය.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමි ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක සහෝදරයා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත සහෝදරයාද එක්ව සිටියේය.,

සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිවේන්තු මන්තී එස්.එේ මරික්කාර්ල මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

එළඹෙන ජනාධිපතිවරණඹේ නියත පරාජය හමුඹේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩඩායම් විවිධ අසතය ප්‍රවෘත්තති නිර්මාණය ඹකාට, ජනමාධය සහ සමාජ මාධය, හරහා පතුරුවාලීඹම් වැඩ පිලිඹවලක නිරත වන බව අප ඹවත දැනගන්නට ලැබී ඇත. හ ිටපු ජනාධිපති මමත්‍රිපාල සිරිඹසේන මහතා සමගි ජන සන්ධානය හා එකතු වී ඇතැයි පතුරවනු ලබන ප්‍රවෘත්තතිය ද එවැන්නකි. හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් ඹහෝ එවැනි සහායක් ඹහෝ ලබා ගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් ඹනාමැති බව අවධාරණය කරමු. ඹමම මැතිවරණ කාල සීමාව තුළ සියලු පක්ෂයන්ට අභිඹයෝගයක් වී ඇති සමගි ජන සන්ධානඹේ අඹේක්ෂක සජිත්ත ඹේමදාස මැතිතුමාට එඹරහිව ආණ්ඩුව සහ ඔවුන් සමග ඩීල් ඹේශ්‍පාලනඹේ න ිරත සියලු අඹේක්ෂකයන්ඹගන් මාධය ඹමඹහයුම් පිළිබඳව විමසිලිමත්තව බුේධිඹයන් ග්‍රහණය කර ගන්නා ඹමන් අපි ජනතාවඹගන් ඉල්ලා සිටිමු

 

ඇප තියන්න අරන් ගියේ නාමලද ? නෙළුම් මලද ? පොහොට්ටුව වෙනුවෙන් සාගර ඇප තියන්න යයි….

https://www.youtube.com/embed/V0RtTqzx_Gk?si=fsFHmsmEAQkiUfvZ” title=

රාජිතගෙන් හිස්වුන තනතුර පුරවන්න ස.ජබෙට ආපු ටී.එම් ඩිල්ෂාන්….

https://www.youtube.com/embed/xlYe0blHYhk?si=GH6BbBkTM-65ASaw” title=

හික්කඩුවේ වැරදුන කුරුමානම..ජීවිතය බිලි ගන්න ආ වෙඩික්කරුවෝ පැන ගිය අයුරු….

https://www.youtube.com/embed/eF7NvZnaAE0?si=xlFuVaPxM6tyHmxx” title=

හිටපු පොහොට්ටු මන්ත්‍රී ස.ජ.බ වේදීකාවේදී මහින්දව පතුරු ගහපු ගැහිල්ල…..

https://www.youtube.com/embed/aRVRvSzL-DY?si=y4fn3355ZXRSRDZO” title=

අලි ලොක්කන් පොඩ්ඩන් එක්ක ලෝක අලි දිනයදා පින්නවල සිද්දවුන සැමරුම….

https://www.youtube.com/embed/aDS4Mblcg-Y?si=kdM2FNpnEebN0gkA” title=