සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කරයි

sathosa-super-market

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ.

ලොකු ළුෑණු, රතු ළුෑණු, කඩල, අර්තාපල්, පාන්පිටි, ආනයනික බිත්තර, සුදු කැකුළු සහ සෝයාමීට් යන භාණ්ඩවල මෙලෙස මිල අඩුකර තිබෙනවා.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

660bee423f63a