75 වන ජාතික නිදහස් දිනය සමරන මේ අවස්ථාව අපට අභියෝගාත්මක කාලයක් – ජනපති

ranil-75-meet

පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ බවත්, එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අභිප්‍රාය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාල වකවානුවේ දී වඩාත් ඉවසුම් සහගතව සහ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළට දායක වන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් තමා ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ බව සඳහන් කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ජාතික නිදහස් දින සැමරුම් පණිවිඩය පහතින්.

56b06e37071b1927536c813ea5935022