මැයි පළමුවෙනිදා කොළ​ඹ ආශ්‍රිත​ව විශේෂ රථ වාහන සැලැස්මක්

colombo-city

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ විස්තරය සහ මාර්ග සිතියම් පහතින්.

6630ad17dd599 6630ad17ec2d3 6630ad18053c1 6630ad1819c4e