POLITICAL NEWS
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ දී විශේෂ ප්‍රකාශයක්  සිදුකර සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
ඔහු සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සඳහන් පණිවුඩයක් තබමින් වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව ඉදිරියේ දී පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් දියත් කරන බවයි.