හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වුණා
අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලෙස මිය ගොස් තිබෙනවා
 ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවිය