කැබිනට් මාරුව අද සෙනසුරු මාරුවෙන් පසුව

කල් දමමින් තිබූ කැබිනට් මාරුව අද 17 වනදා සවස යෙදී තිබෙන සෙනසුරු මාරුවෙන් පසුව සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය.
පසුගිය කාලයපුරාම කැබිනට් මාරුව සිදුකරන බව දැනුම් දුන්නද එය සිදු කෙරුණේ නැත.

කොළඹ සරසවි සිසුවියක් මහ දවල් ඝාතනය කරයි – සැකකාර පෙම්වතා අත්අඩංගුවට

කොළඹ, තුරඟ තරග ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (ජන. 17) දහවල් සොයා ගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියකි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක බවට අනාවරණය වී ඇත.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල අද දහවල් 1.30 පමණ සැක කටයුතු ලෙස වැටී සිටි තරුණියක දැක ඒ බව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ වැටී සිටි තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

නේපාලයේ ගුවන් අනතුර මගියෙකු සජීවීව ලොවට පෙන්නු හැටි ජෙට් යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද?

පුද්ගලයින් 68 දෙනෙකුට මරු කැදවමින් පසුගියදා සිදුවූ නේපාල ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ සිටි මගියෙකු විසින් ලබාගත් බව කියන වීඩියෝ පටයක් පිළිබද මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වි ඇත.

එම ගුවන් අනතුරේ අවසන් විනාඩි එක හමාරක පමණ කාලය එම යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් ෆේස්බුක් ඔස්සේ සජීවිව ප්‍රචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

බඩු ටිකත් එක්ක උඩට එන්න දෙන්න එපා මාව දකියි ආදර්ශා කැටුව ගිය බුද්ධිකට කාමරයෙන් එළියට එන්නට බැරිව වුන ජරමරේ

ආශු මාරසිංහමහතාට අපහස වන අයුරින්  හිරුනාකා ප්‍රේමප්‍රේමචන්ද්‍ර කැටුව ආද ර්ශා කරදන විසින් බල්ලකු සම්බන්ද වීඩියෝවක් මාධ්‍යට නිරාවරණය කිරීමෙන් අනතුරුව මෙම ආදර්ශා කරදන මහත්මිය සහ ප්‍රභූවරුන් යැයි හදුන්වන අය සමග ගනුදෙනු කල හඬ පට  විශාල සංඛ්‍යාවක් සමාජ ජාලා ඔස්සේ සංසරණයවන්නට වූවා.

ඒවා අතරින් වඩා ජනප්‍රියම හඬ පටය වූයේ සමගිජන බලවේගයේ  මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බද්ධික පතිරණ මහතා සමග ඇතිවූ සංවාධයක හඩපටයයි.

නෙළුම් කුළුණ ඇවිත් බලන්න, විනාස කරන්න එපා – නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම

කොළඹ නෙළුම් කුළුණේ විවිධ කොටස්වලට හානි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසනවා.

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට හානි කරන ලද කිහිප දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි එම සමාගමේ නියෝජිතයෙක් සඳහන් කළේ.

එලෙස හානි කරන ලද කොටස් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් එවැනි ක්‍රියාවලින් වළකින ලෙසයි නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නෙළුම් කුළුණ පැමිණ නරඹන ලෙසත් එය විනාස නොකරන ලෙසත් මෙය මහජන දේපළක් බැවින් එය ආරක්ෂා කරන ලෙසද නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

මහින්ද මාලදිවයිනයට යයිද ?

වාර්ථාවන අන්දමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැයි 09 සංසිද්ධියෙන් පසු
නැගෙනහිර පළාතේ නාවික කඳවුරක හා ඊට යාබද නිකේතනයක ආරක්ෂිතව කාලය ගත ඇති අතර ඔහු ඊට සතියකට පසු පාර්ලිමේන්තු රැස්වීමටද පැමිණි නමුත් දැනට ප්‍රසිද්ධ මහජන හමුවීම් අත්හිටුවා ඇති අතර ගමන් බිමන් අවම කර තවමත් ආරක්ෂිතව වාසය කරයි.

මෙම පසුබිම යටතේ හිටපු අගමැතිවරයා මාලදිවයිනේ විලා එකක් ලෙස සැකසූ වටිනා නිවාසයක ආරක්ෂා සහිතව වාසය කිරීමට සූදානමක් පවතින බවට එරට ප්‍රවෘත්ති සේවාවක් වන මාලදිවයින් ජර්නලය (TMJ) වාර්තා කර තිබුණි.
මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් රාජපක්ෂ පවුලේ සමීපයෙකු වන අතර මේ වන විට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් ලබා දෙමින් සිටින බව මාලදිවයින් ජර්නලයේ (TMJ) විස්තර කර තිබේ.

වාර්තාවට අනුව මාලදිවයින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ
ඔහු ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ නෂීඩ්ට කතා කර ශ්‍රී ලංකාවේ
තත්ත්වය සමනය වන තුරු ඔහුගේ පවුලේ අයට මාලදිවයිනේ රැඳී සිටීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවයි.

නෂීඩ්ගේ සමීපතමයෙකු වන ඉන්දියාවේ සෝනු ශිව්දාසානිට අයත් සොනෙවා ෆුෂි හි පෞද්ගලික විලා නිවසක් රාජපක්ෂවරුන්ට මිලදී ගැනීමට නෂීඩ් යෝජනා කර ඇති බව වාර්තා විය.

TMJ වාර්තාව තවදුරටත් කියා සිටියේ සෝනු ශිව්දාසනි රාජපක්ෂ පවුලට ඇමරිකානු ඩොලර් මිලියන 12 ක වියදමකට පෞද්ගලික විලා එකක් විකිණීමට එකඟ වූ බවයි.
පවුලේ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂාව සඳහා නිවාස ලෙස භාවිතා කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අතිරේක විලා එකක් ද මෙම ගනුදෙනුවට ඇතුළත් කර ඇති බව පැවසේ.

කෙස් වෙතත් නාමල් රාජපක්ෂ මෙම වාර්ථා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙන අතර තම පියා ලංකාව හැර දාමා යාමට කිසිම අදහසක් නැතිබවද සදහන් කර ඇත.

රනිල් – සජිත් ගැටුම

නිර්පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි අග්‍රාමාත්‍යවරයා සමගි ජනබලවේගයෙන්
ඉල්ලීමක් කරමින් අද දින ලිපියක් යොමු කර තිබූ අතර තීරණයේ වෙනසක් නැතැයි විපක්ෂ නායක සජිත් කියයි.ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීමේදී මහ පොළොවේ ජනතා මතයට අනුව විසඳුම් සෙවිය යුතු බවද ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව ද විපක්ෂ නායකවරයා අගමැතිවරයාට එවු ලිපියෙහි සදහන් වෙයි

සජබය අද යළි අවධාරණය කර ඇත්තේ තම පක්ෂයේ කිසිවෙකු රනිල්ට සහය දෙන්නේ නැති බවයි.

කාදිනල් හිමියන්ගේ ෆයිල් මං ගාව : රංජන් රාමනායක කියයි

කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක සඳහන් කරයි.
තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.
නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු කියා සිටී.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසයි.
කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

කන්ද උඩරට ඒකාබද්දයේ දිළුම් අමුණුගමට සුබ මංගලම්..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා විවාහ දිවියට එළැඹ තිබෙනවා.

දිළුම් අමුණුගම මහතා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන තරුණ මන්ත‍්‍රිවරයෙක්.

චාම් ලෙස පැවති එම විවාහ උත්සවයේ පින්තූර කිහිපයක් පහතින්.

Dilum 1 Dilum 2 Dilum 3 Dilum 4 Dilum 5 Dilum 6

GMOA AND SLMC TO GIVE CRASH COURSE ON MEDICINE TO MP’S

In the wake of the embarrassing blunder committed by parliamentarian Ranjan Ramanayake channeling a pediatric neurologist to attend on him, the Sri Lanka Medical Council (SLMC) and the GMOA have made a unanimous decision to conduct a crash course to all elected parliamentarians so as to educate them on how to channel the proper doctor. “ It is quite distressing to hear mistakes of this manner committed by our MP’s.

It is abundantly obvious that they do not possess the proper rudimentary knowledge  on medicine to make an informed decision. Therefore we have decided to take matters to our own hands and educate them before they further embarrass themselves in the news and social media platforms,” intimated a spokesperson of the GMOA. However, the minimum educational criteria must be fulfilled in order for this exercise to fruitful revealed the SLMC. “We have decided that all MP’s who have attempted successfully or unsuccessfully to sit for the G.C.E Ordinary Level examination on multiple occasions would be eligible for this course,” added a senior committee member of the SLMC.