රිමාන්ඩ් කළ කෙහෙළිය රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් පෙබරවාරි 2 වනදා අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (පෙබරවාරි මස 03) නියෝග කරන ලදී.

ඒ අනුව, බන්ධනාගාරයට ඔහුව රැගෙන යාමත් සමඟ හදිසියේම අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මේ වන විට ඇතුලත්කර ඇති බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඊයේ (පෙබරවාරි 02 වෙනිදා) පැමිණි අවස්ථාවේදීයි.

ඉන්පසුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් හෙතෙම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු පෙබරවාරි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

දෙරණ මාධ්‍ය ප්‍රධානී දිලිත් ජයවීරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ විරෝධතාවයට සූදානමක්

සිද්ධාර්ථ චරිතයට අපහාසයක් වන අයුරින් ප්‍රකාශයක් කලායැයි කියන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි විමසමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු ජනසෙත පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී විරෝධතාවයකට සැරසෙන බවට පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි…

රංජන්ගේ හුටපට ගැන කලාකරුවන් කියන දේ

රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා-
කලාව ගරුබුහුමන් ලැබෙන ආකාරයට රැුකගත යුතුයි. කලාකරුවෙකු එම වගකීම පැහැර හැරීම තුළින් කලාකරුවා තුළ වැරදි ආකල්ප ඇති වෙනවා. එම නිසා ඔහු කලාව රැුකගෙන කි‍්‍රයා කළ යුතුයි. කලාව ගරු බුහුමුන් ලැබෙන උසස් මට්ටමක පවතින බව සිහි තබා ගැනීම වැදගත්.

ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී –
අහක යන කුණු කතාවක් වගේම මේක අහක යන කුණු ගොඩක්. මේ ගැන ප‍්‍රකාශ නිකුත් කිරීමට මගේ අදහසක් නැහැ.

චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ඩොනල්ඞ් ජයන්ත-
රන්ජන්ගේ හඬ පට පිළිබඳ කෙරෙන කතාබහ ගැන තමා නිහඬ වන බව කීවේය.

වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂක සිසිල් ගුණසේකර මහතා-
රන්ජන් රාමනායක ඉතා හොඳ රංගන ශිල්පියෙක්. ඔහු දේශපාලනයෙන් බැහැරව සිනමාව පමණක් කළේ නම් ඉතා හොඳ ගමනක් ඔහුට යාමට හැකිව තිබුණා.

ප‍්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් මහතා-
රන්ජන්ගේ ප‍්‍රශ්නය තුළින් අනවශ්‍ය ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට මගේ අදහසක් නැහැ.

උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) – රන්ජන් රාමනායකට තිබෙන්නේ මාධ්‍ය සාකච්ඡාවලදී තිබෙන ප‍්‍රතිරූපය නොවෙයි. ඔහු කාන්තාවන් දෙස බලන ආකාරය දැන් හොඳට තහවුරු වෙලා තිබෙනවා.  රන්ජන්ගේ දුරකථන කතා බහ හරියට ළිඳ ළඟ සංගමය වගෙයි. රන්ජන් කවුද කියලා සැබෑ තත්ත්වය හෙළිවුණා. රන්ජන් සමග යම්කිසි කෙනෙකු දුරකථනයෙන් කතා කරන්නේ යම්කිසි විශ්වාසයක් මතයි. ඔහු ඔවුන්ගේ විශ්වාසය කඩා බිඳ දැම්මා. රන්ජන් සමග දුරකථනයෙන් මා කතා කරන්නේ නැහැ. හේතුව ඔහු ඒවා පටිගත කරන බව මට විශ්වාසයක් තිබුණා.  රන්ජන් දිහා කොළ පාට කණ්ණාඩියෙන් බලන අයට ඔහු හොඳ වෙන්න පුළුවන්.

ජනපි‍්‍රය චිත‍්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරිය මහතා-
ඇතැම් දේශපාලනඥයන්ගේ කි‍්‍රයා කලාප අනුව රන්ජන් ගැන කියන්න දෙයක් නැහැ.

අමීෂාගෙ ලස්සන වීමේ රහස්

අමීෂා කාවින්දි කියන්නෙ සුරූපී සිනමා නිළියක්.ඇය ටිකක් කාර්‍යබහුල වුණත් තමන්ගෙ රූ සපුව ගැන නිතරම හිතනවාලු..ඒ නිසාලු අමීෂා ලස්සනට ඉන්නේ.අමීෂාගෙ රූ රහස් මොනාද කියලා ඔන්න ඇය ප්‍රථම වතාවට තමන්ගෙ රසික රසිකාවියන්ට කියනවා.
අමීෂා කොච්චර වැඩ තිබුණත් සතියකට දෙවතාක් ක්ලීනප් එකක් කරන්න අමතක කරන්නෙ නැහැලු.ඒ විතරක් නෙමෙයි අමීෂා ගෙදරදි සුදුහදුන්,යෝගට්,මී පැණි,ලෙමන් යුෂ,කහ දාලා හදන විශේෂ පැක් එකක් මූණේ ගානවාලු.
අනික් සුවිශේෂීම කාරණය තමයි අමීෂා මූණට ක්‍රීම් නම් ගාන්නෙම නෑලු.ස්වභාවික සත්කාර තමාලු වැඩිපුර කරන්නේ.අව්වට ටිකක් වැඩිපුර නිරාවරණය වුණු දවසට නම් යෝගට් ටිකක් මූණේ ගාලා විනාඩි 20 ක් විතර ඉන්නවාලු.කෝමාරිකත් අවුවට පිච්චුණ සම යථා තත්ත්වයට පත් කරන්න හොදයි කියලා අමීෂා කියනවා.
බාහිරින් කරන සත්කාර විතරක්ම නෙමෙයි අමීෂා උදේ දවල් රාත්‍රී ආහාර වේල්වල පෝෂණය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවාලු.ඒ වගේම වතුරත් ගොඩක් බොනවලු.තවත් විශේෂ දෙයක් ඇය කරනවා..ඇය අනිවාර්‍යෙන් මාසෙට දෙවතාවක් විතර කොත්තමල්ලි තම්බලා බොනවාලු.ඒක සමට ගොඩක් හොදයි කියලා තමයි අමීෂා කියන්නේ.
අමීෂා එයාගෙ කොණ්ඩේ ගැනත් සැලකිලිමත්ලු.පොල්තෙල් ඩබල් බොයිල්ඩ් කරලා ඔලුවට දාලා හොද මසාජ් එකක් ඔලුවට දෙන්න අමතක කරන්නෙ නෑලු.ලස්සනට හැඩට ශරීරය තියාගන්න ඕන නිසා කෑම ගැනත් ප්‍රවේසම් වෙන ගමන් නිතර ජිම් යන එකත් අමීෂා කරනවාලු.
ඔන්න ඕවා තමයි අමීෂගෙ ලස්සට බලපාපු රහස්.
අමීෂාට ආදරය කරන අයට පුළුවන් දැන් මේ රූ සත්කාර අත්හදා බලන්න..
ඒ එස් මල්ලවාරච්චි

WIMAL CAST AS LEAD IN NEXT HUNGER GAMES MOVIE

From: ISLAND NATION
By Hasitha Fernando
In the wake of the successful hunger strike initiated by veteran political stalwart Wimal Weerawansa, it has now been revealed that he would be cast as the lead in the next Hunger Games movie sequel.
Jennifer Lawrence, the Academy Award winning actress who played the lead in the previous movies has had nothing but praise to offer for Weerawansa, ” I think Wimal being cast as Katniss is the perfect choice. He embodies her feminine grace whilst also adding a sense of masculinity to the role. His real life experiences with hunger strikes will certainly add a sense of realism to the character.”
Sources close to Wimal Weerawansa have further stated that in preparation for the role he will be consuming a diet consisting only of rain water & Munchee Lemon Puff.
Producers of the movie are now in a mad rush to rewrite the protagonists’ character Katniss Everdeen in order to better accommodate Weerawansa for the role and fast track it for a December release.

උදාරි හෙවනැල්ල වගේ ලග හිටිය ප්‍රසාද් නැතිව අලුත් සැලුන් එක විවෘත කරයි

පහුගිය අවුරුද්දේ විවාහක රු රැජින වුනු උදාරි වත්තල තිබුනු එයාගේ සැලුන් එක දැන් තලවතුගොඩට ගෙනැල්ලා.මේ සැලුන් එකේ විවෘත කිරීමට ජනප්‍රිය රංගන ශිල්පිනියන් ,ශිල්පීන් කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා.

Udari-Perera-House-Warming-Event

ඒත් හැමදාම උදාරිගේ තනි නොතනියට වගේම ජීවිතයට ශක්තියක් වුනු ප්‍රසාද් උදාරි ගේ ආදරණීය සැමියා මේ උත්සවයේ පේන්න හිටියෙ නෑ.කොහොම වුනත් ප්‍රසාද් අකමැති උදාරිගෙ රංගන ක්ෂේත්‍රයෙ මිතුරියො කිහිපදෙනෙක්ම එහි දකින්න නම් ලැබුනා.

Serena Williams goes topless in 2017 Sports Illustrated Swimsuit Issue

Serena Williams is living her best life right now.

Between her Australian Open victory and her engagement to Reddit co-founder Alexis Ohanian, she added the cherry on top with a sizzling Sports Illustrated Swimsuit Issue appearance!

The 35-year-old athlete posed in front of a tropical background.

The future Mrs. Ohanian then got bold and went without a top for her other looks. In one photo, she puts her enviable athletic figure on full-display, wearing only a pastel peach string bikini bottom by Onia and a shell necklace. She covers her breasts with one hand.

SWIM158_TK4_00727-rawWMFinal1920SWIM158_TK4_04104-rawWMFinal1920

The tennis legend, who has 23 grand slam titles to her name, also wore a bright red bikini that she donned while posing under a running shower on the beach.

SWIM158_TK4_02866-rawWMFinal1920SWIM158_TK4_04666-rawWMFinal1920

.SWIM158_TK4_03913-rawWMFinal1920_0SWIM158_TK4_03336-rawWMFinal1920

Photographed by: Emmanuelle Hauguel

 

 

දුලානි සුගත්ට බෑ කීවෙ ඇයි?

දුලානි අනුරාධා මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙනවනෙ.ඒ සුගත් සමරකෝනගේ අපේ කාලේ පටාචාරා චිත්‍රපටය නිසාලු.ඒත් මේ චිත්‍රපටය හදන්න කලින් එහි තිර පිටපත අධ්‍යක්ෂකවරයා එයාට ලබා දෙත්දි එහි තිබ්බ මුල් පිටපත වෙනස් කරන්න කියලා කීවලු.ඒකට හේතුව වුනේ එහි තිබ්බ naked දර්ශන ටික ට එයා අකමැති වෙච්ච එකලු.

dulani anuradha 3Dulani 2

කොහොම හරි චිත්‍රපටය ඇතුලෙ ඒ කොටස් නැවත රුපගත කරන්න වුනාලු.දුලානි මෙහෙම චරිත කරන්න අකමැති වෙලත් තියෙන්නෙ එයා නැටුම් ටීචර් කෙනෙක් හින්දලු.මීට කලින් අබා චිත්‍රපටය රගපාත්දි එයාගේ යට ඇදුම පේන්න තිබ්බ කියලා රාවයක් ගියානෙ.ඉතින් දුලානි ඒක හින්දම මේ වගේ චිත්‍රපට ආරාධනා ප්‍රතික්ෂේප කලා කියලා හිතන්නත් පුළුවන් කොහොම වුනත් අපේ කාලෙ පටාචාරා මේ දවස්වල තිරගත වෙනවලු.